help-Song need

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    Mata me song eka hoyala denawada:(:(:(


    රොබ රෝසියා සෙවනේ ඉදන්
    ඔබ කී කතා සුළගේ ගිහින්
    හිනා වෙන හැම මලක් ගානෙම
    මන් ආදරෙයි කීවත් ඉතින්

    හසරැලි අරන් එන පෙම්වතුන්
    කදුළැලි දරන් යන පෙම්වතුන්
    මට කියා දෙනවද කදුළක් තරම්
    සීතලම දෙයක් තව තියෙනවනම්

    ඔබ හමු උනත් නොසිතූ ලෙසින්
    තව අතක පැටලී ආදරෙන්
    මට නොදී ගිය තව කදුළු ඇතිනම්
    එපා දෙන්නට ඔහුට නම්

    ~ දිවුල්ගනේ ~