ඇපෘවල් කොලම් එකට ෆෝම් එකෙන් මොකක්හරි එක අගයක් හැමවෙලේම ෆිල් වෙන්න දාන්න බැරිද. ඕක හිස් තියෙන හින්දනෙ එක එක ඒවා ඔටෝ පිරිල අවුල් ගහන්නෙ.
දැන් පොතේ නමට මොන පොත දැම්මත් ඔටෝ කැරැක්ටර් ගානක් පිරෙනවා, ඉතින් පොතේ නම == null වගේ චෙක් කරලා true, false එන්න දාන්න ඔය කොලම් එකට. එතකොට මොන පොත දැම්මත් ඔය කොලම් එක false. පස්සේ අපි manual true කරනව අවුලක් නැති ඒවට. true ඒවා විතරක් ලිස්ට් එකට පේන්න හදනව.
ඒක තමයි කරනන් ඔනේ, ඒත් කොහොමද කරන්නේ



නිකන් ෆෝම් එකෙන් එන ටික උන්ම ටේබල් එකට පුරවල දෙනව විතරද වෙන්නෙ මේකේ. 

dan theruna.balamu system ekak hoyaganna.
