HELP....Spread Sheets.... HELP

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඇපෘවල් කොලම් එකට ෆෝම් එකෙන් මොකක්හරි එක අගයක් හැමවෙලේම ෆිල් වෙන්න දාන්න බැරිද. ඕක හිස් තියෙන හින්දනෙ එක එක ඒවා ඔටෝ පිරිල අවුල් ගහන්නෙ.

දැන් පොතේ නමට මොන පොත දැම්මත් ඔටෝ කැරැක්ටර් ගානක් පිරෙනවා, ඉතින් පොතේ නම == null වගේ චෙක් කරලා true, false එන්න දාන්න ඔය කොලම් එකට. එතකොට මොන පොත දැම්මත් ඔය කොලම් එක false. පස්සේ අපි manual true කරනව අවුලක් නැති ඒවට. true ඒවා විතරක් ලිස්ට් එකට පේන්න හදනව.

ඒක තමයි කරනන් ඔනේ, ඒත් කොහොමද කරන්නේ :P
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි කරනන් ඔනේ, ඒත් කොහොමද කරන්නේ :P
    උන්ගේ ෆෝම් එකෙන් එන වෙරියබල් අපිට පාවිච්චි කරන්න බැරිද අපිට ඕනේ විදිහට :oo: නිකන් ෆෝම් එකෙන් එන ටික උන්ම ටේබල් එකට පුරවල දෙනව විතරද වෙන්නෙ මේකේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන්ගේ ෆෝම් එකෙන් එන වෙරියබල් අපිට පාවිච්චි කරන්න බැරිද අපිට ඕනේ විදිහට :oo: නිකන් ෆෝම් එකෙන් එන ටික උන්ම ටේබල් එකට පුරවල දෙනව විතරද වෙන්නෙ මේකේ.

    ow:confused:

    therune na :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ow:confused:

    therune na :P
    මේ ශීට් එකේ තියෙන්නෙ ටේබල් එකක් නෙවේ නේද, cell වෙන වෙනම තියෙන්නෙ. OK එක එක තැනක දැම්මම, අලුතින් ඩේට ඇවිල්ල එහා කොලම් එකේ පේලිය පහලට ගියාට OK එක පහලට යන්නේ නෑ ඒක එතනම තියෙනව. නැතුව ඔටෝ OK වෙලා නෙවේ මට පේන්නේ.

    අනික් අතට sort කරන්නෙ නැතුව තිබ්බ නං හරි. අලුත් ඒවා යටට එන්න.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    SORT karana eka atharamada sheet ekakin karanna puluwanne... oya kiyana kramen hari yaida balamu
     
    Z - A SORT nokara karanna puluwan. eth approve karana ekata lesi sort kalahama. ekai baluwe.

    sort nokara aranawa nam,
    Code:
    =query(importrange("1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc","Book Index spredsheet!A2:P"),"select Col3, Col4, Col5, Col6, Col7, Col8, Col9, Col10 where Col1 = 'ok'",-1)

    meken puluwan. but sort kalahama approve karana ekata lesi hinda baluwe
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි යෝජනාවක්...

    අපිට බැරිද මෙහෙම දෙයක්???

    ෆෝම් එක සෙන්ඩ් කරන කොට බටන් එකක්
    ක්ලික් කරන්න තියෙනවා මස්ට් එකක් විදියට
    මොකක් හරි දෙයක් ලියල (අ හෝ ආ වලින් එකක් තෝරන්න වගේ )

    එතකොට අපිට එක කොලම් එකක් එනවා අ හෝ ආ කියලා ලියවුනු...

    උඹලට පුලුවන්ද කෝඩ් එකක් දාන්න
    ඒ සෙල් එක එම්ප්ටි උනොත් අනිත් ෆෝම් එකට යන්න?

    (ප.ලි. අ හෝ ආ කියලා දෙකක් තෝරගත්තෙ
    ඩ්‍රොප් ඩවුන් එකක ඔප්ශන් දෙකක් අනිවා දාන්න ඇත් හිතලා )
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    mm therenne na.Site ekak hadala dennada tinkiri wage? Eka nemei monte cristo 1 idan dapanko puluwannam.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mm therenne na.Site ekak hadala dennada tinkiri wage? Eka nemei monte cristo 1 idan dapanko puluwannam.
    potha hoya gamu...

    ayi ban terenne nea kiyanne... ara passe karapu pahadili kireema tereneth nedda..

    සරලවම මෙච්චරයි.. ගූගල් ෆෝම් එකකින් එන ඩේටා ටික එනවනේ රෙස්පොන්ස් ශීට් එකට...
    අපි එ ආව ෆෝමැට් කරපු ස්ප්‍රෙඩ් ශීට් එකකට යවනව

    අපිට ඕනේ ඒ ස්ප්‍රෙඩ් ශීට් එකට යන ඒව තෝරලා යවන්න ක්‍රමයක්...:(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    potha hoya gamu...

    ayi ban terenne nea kiyanne... ara passe karapu pahadili kireema tereneth nedda..

    සරලවම මෙච්චරයි.. ගූගල් ෆෝම් එකකින් එන ඩේටා ටික එනවනේ රෙස්පොන්ස් ශීට් එකට...
    අපි එ ආව ෆෝමැට් කරපු ස්ප්‍රෙඩ් ශීට් එකකට යවනව

    අපිට ඕනේ ඒ ස්ප්‍රෙඩ් ශීට් එකට යන ඒව තෝරලා යවන්න ක්‍රමයක්...:(
    aa hari hari. ;) dan theruna.balamu system ekak hoyaganna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Z - A SORT nokara karanna puluwan. eth approve karana ekata lesi sort kalahama. ekai baluwe.

    sort nokara aranawa nam,
    Code:
    =query(importrange("1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc","Book Index spredsheet!A2:P"),"select Col3, Col4, Col5, Col6, Col7, Col8, Col9, Col10 where Col1 = 'ok'",-1)

    meken puluwan. but sort kalahama approve karana ekata lesi hinda baluwe

    ඇපෘවල් කොලම් එක දාන්න ඕනේ Form response එකට, එතකොට හරි. දැන් වෙලා තියෙන්නෙ අපි ශීට් එකට ඩේට අරකෙන් අරගෙන වෙනම මැනුවල් අගයක් දානව වෙනම කොලම් එකකට. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ ඉතින් පේලි උඩ යට යද්දී ඇපෘවල් කොලම් එක එහෙමම්ම තියෙනව වෙනස් වෙනේ නෑ. ෆෝම් රෙස්පොන්ස් එකටම අරකත් දැම්මම හරි. :yes:

    OK එක විතරක් තියෙන ඒවා විතරක් පේන්න හදන්න පුලුවද ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    potha hoya gamu...

    ayi ban terenne nea kiyanne... ara passe karapu pahadili kireema tereneth nedda..

    සරලවම මෙච්චරයි.. ගූගල් ෆෝම් එකකින් එන ඩේටා ටික එනවනේ රෙස්පොන්ස් ශීට් එකට...
    අපි එ ආව ෆෝමැට් කරපු ස්ප්‍රෙඩ් ශීට් එකකට යවනව

    අපිට ඕනේ ඒ ස්ප්‍රෙඩ් ශීට් එකට යන ඒව තෝරලා යවන්න ක්‍රමයක්...:(

    මගේ ඔරිජිනල් ප්‍රශ්නේ එහෙම්මම තියනවා. ඒත් කටුස්ස කිව්ව වගේ රැව්ලයි, කැදයි දෙකම බෑ කියල:eek:

    සෝට් නොකර ඇපෲ කරන්න හැදුවා. සෝට් කරලා ඇපෲ කරන්න හැදුවා නම්, ඇපෲ කරන එකාට ලේසී.පොත් හොයන්න, ශීට් එකේ පහලට යන්න ඕනේ නෑ. ඒත් ඒ ප්‍රශ්නෙට විසදුම් නැති හින්දා...

    මම හිතුවා සෝට් නොකර ඇපෲ කරන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට දරුණුවටම ඕන වෙලා තිබ්බ සෝට් කෑල්ල අත ඇරලා, පහලට ගිහින් ඇපෲ කරන්න හැදුවා. ඒත් අලුතින් දාන පොත් උඩට ඇවිත් ඇපෲ කරන්න හැදුවා නම් තමා , ඇපෲ කරන එකාට ලේසී.

    මේ තියෙන්නේ දැනට ෆ්‍රෝම් එකෙන් එන රෙස්පොන්ස් එන ඔරිජිනල් ශීට් එක.

    5yUN1Ws.png

    ශීට් එකේ A කොළම් එකේ OK කියල ටයිප් කලේ නැත්නම් පෙන්නන්නේ නෑ.
    පේනවා නේ
    EwLRb0p.png

    කාට හරි ඕන උනොත් කියලා, මගේ ෆෝමියුලා එකත් දැම්මා.

    Code:
    =SORT(query(importrange("1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc","Form Responses 1!A2:J"),"select Col2, Col3, Col4, Col5, Col6, Col7, Col8, Col9, Col10 where Col1 = 'ok'",-1),1,FALSE)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ඔරිජිනල් ප්‍රශ්නේ එහෙම්මම තියනවා. ඒත් කටුස්ස කිව්ව වගේ රැව්ලයි, කැදයි දෙකම බෑ කියල:eek:

    සෝට් නොකර ඇපෲ කරන්න හැදුවා. සෝට් කරලා ඇපෲ කරන්න හැදුවා නම්, ඇපෲ කරන එකාට ලේසී.පොත් හොයන්න, ශීට් එකේ පහලට යන්න ඕනේ නෑ. ඒත් ඒ ප්‍රශ්නෙට විසදුම් නැති හින්දා...

    මම හිතුවා සෝට් නොකර ඇපෲ කරන්න.
    apita puluwn neda response sheet eke aluth sheet set ekakata aran eke sorting save karala tyaganna? okkotama ok tibbanam aluthen ena empty ewata ok kalama eka yanawane:confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    apita puluwn neda response sheet eke aluth sheet set ekakata aran eke sorting save karala tyaganna? okkotama ok tibbanam aluthen ena empty ewata ok kalama eka yanawane:confused:

    තෙරුනේ නෑ. ඒත් ඕක ෆෝමියුලා ව්අලින් කරනවා නම්, ආයිත් පරණ ප්‍රශ්නේට එනවා.
    දැනට, අලුත් ඒවා ඉන්ඩෙක්ස් එකට එන්න නම්, Form Responses 1 එකේ, Appruval කොළම් එකට ගිහින්, ඕකේ දාන්න ඕනේ. නැත්නම් කිසි පොතක් ඉන්ඩෙක්ස් එකට එන එකක් නෑ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇපෘවල් කොලම් එක දාන්න ඕනේ Form response එකට, එතකොට හරි. දැන් වෙලා තියෙන්නෙ අපි ශීට් එකට ඩේට අරකෙන් අරගෙන වෙනම මැනුවල් අගයක් දානව වෙනම කොලම් එකකට. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ ඉතින් පේලි උඩ යට යද්දී ඇපෘවල් කොලම් එක එහෙමම්ම තියෙනව වෙනස් වෙනේ නෑ. ෆෝම් රෙස්පොන්ස් එකටම අරකත් දැම්මම හරි. :yes:

    OK එක විතරක් තියෙන ඒවා විතරක් පේන්න හදන්න පුලුවද ?

    එහෙම නම්, ඔටෝ ෆිල් වෙන්න දාන්න ඕනේ ඔප්ශන් එකක්, ෆෝම් එකේ. ඒක හොදයි. ඒත් ෆෝම් එකේ ඔටෝ ෆිල් වෙන්න දන්න බලන්න ඕනේ
     
    Status
    Not open for further replies.