inna mama balannamතෙරුනේ නෑ. ඒත් ඕක ෆෝමියුලා ව්අලින් කරනවා නම්, ආයිත් පරණ ප්‍රශ්නේට එනවා.
දැනට, අලුත් ඒවා ඉන්ඩෙක්ස් එකට එන්න නම්, Form Responses 1 එකේ, Appruval කොළම් එකට ගිහින්, ඕකේ දාන්න ඕනේ. නැත්නම් කිසි පොතක් ඉන්ඩෙක්ස් එකට එන එකක් නෑ

inna mama balannamතෙරුනේ නෑ. ඒත් ඕක ෆෝමියුලා ව්අලින් කරනවා නම්, ආයිත් පරණ ප්‍රශ්නේට එනවා.
දැනට, අලුත් ඒවා ඉන්ඩෙක්ස් එකට එන්න නම්, Form Responses 1 එකේ, Appruval කොළම් එකට ගිහින්, ඕකේ දාන්න ඕනේ. නැත්නම් කිසි පොතක් ඉන්ඩෙක්ස් එකට එන එකක් නෑ

ඇපෘවල් කොලම් එක දාන්න ඕනේ Form response එකට, එතකොට හරි. දැන් වෙලා තියෙන්නෙ අපි ශීට් එකට ඩේට අරකෙන් අරගෙන වෙනම මැනුවල් අගයක් දානව වෙනම කොලම් එකකට. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ ඉතින් පේලි උඩ යට යද්දී ඇපෘවල් කොලම් එක එහෙමම්ම තියෙනව වෙනස් වෙනේ නෑ. ෆෝම් රෙස්පොන්ස් එකටම අරකත් දැම්මම හරි.![]()
OK එක විතරක් තියෙන ඒවා විතරක් පේන්න හදන්න පුලුවද ?


අර මොබයිල් ඔපරේටර් ලගේ ඩේටා කොස්ට් එක බලන්න ශීට් එක හදලා තිබ්බේ උඹද>?
අර මොබයිල් ඔපරේටර් ලගේ ඩේටා කොස්ට් එක බලන්න ශීට් එක හදලා තිබ්බේ උඹද>?
![]()
ඒ ඔෆිස් එක්සෙල් වලින් හදපු එකක්. එහෙම එකක් මාත් හැදුව තමාඒ ඔෆිස් එක්සෙල් වලින් හදපු එකක්.
shik. uba kiyala matha une na. mama Kolavari kiyala hithala uta PM ekak damma.
uu nemei kiwwa hinda mama ekak haduwa. aparade
මට එක්සෙල් මැක්‍රො කරන්න කියාදීපල්ලකෝ.. අර තින්කින්ග් ගයිට් පින් සිද්ද වෙන්න ඌ හදලා එව්ව කෝඩ් එකකින් මම වැඩ ගන්නවා දැන්

ඔය කියන්නේ මේක නෙ - http://www.elakiri.com/forum/showthread.php?t=1752073
ඇයි මොකක්ද කරන්න තියෙන්නෙ.
mata hoya ganna bari una neh
ඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ
අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ. muuuth na. mata oka hadala thibba eka mathaka thibbe na. mata ona wela thibba oya wage ekak.
hoya ganna bari hinda ... aparade time eka. mama ekak haduwamata hoya ganna bari una neh
දැන් තියෙන එකම අවුල OK එක දෙන්න යටට යන්න වෙන එක නේදඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ
අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ.

ත්‍රෙඩ් එකක් දැම්ම නං ඉවරනෙ මෙහෙම එකක් තිබුන දාපු එකා හොයල දියව් කියල

මේක දාගන්න ඕන පොත් රික්වෙස්ට් කරන එකටත්.. රික්වෙස්ට් nam godak enawane kohomath...දැන් තියෙන එකම අවුල OK එක දෙන්න යටට යන්න වෙන එක නේදඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ
අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ.

meka haduwe request form ekata machan. Index eke awlak na. Inter karana form eka public dala na ne. hehe
Yeah.. matath hituna oka. boru wadak kiyala nikan heheh. eth mage oluwata gahala thibba , mehema ala nam hodai kiyala. ekai mechchara mahansi une. dan nam atha arala thiyenne![]()
yeah. I'm going to remove approval option for index. since it is useless without new booksඔය ඇති බන් උපුල්ට ටිකක් කට්ට වැඩිවෙන විදිහට හදල දීපන්

yeah. I'm going to remove approval option for index. since it is useless without new books![]()


අත වෙහෙසල ඕව කරන්න ඕනේ නිකන්ම දුන්නම අගයක් නෑ
ඒ ඉතුරුවෙන වෙලාවේ පොතක් පතක් කියවන්න බැලුවේඇයි උඹට පුස්තකාලයාධිපති හැටියට පඩි ගෙවන්නේ නිකන් ඉන්නදඅත වෙහෙසල ඕව කරන්න ඕනේ නිකන්ම දුන්නම අගයක් නෑ
