HELP....Spread Sheets.... HELP

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෙරුනේ නෑ. ඒත් ඕක ෆෝමියුලා ව්අලින් කරනවා නම්, ආයිත් පරණ ප්‍රශ්නේට එනවා.
    දැනට, අලුත් ඒවා ඉන්ඩෙක්ස් එකට එන්න නම්, Form Responses 1 එකේ, Appruval කොළම් එකට ගිහින්, ඕකේ දාන්න ඕනේ. නැත්නම් කිසි පොතක් ඉන්ඩෙක්ස් එකට එන එකක් නෑ
    inna mama balannam :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇපෘවල් කොලම් එක දාන්න ඕනේ Form response එකට, එතකොට හරි. දැන් වෙලා තියෙන්නෙ අපි ශීට් එකට ඩේට අරකෙන් අරගෙන වෙනම මැනුවල් අගයක් දානව වෙනම කොලම් එකකට. ඒ දෙක අතර සම්බන්ධයක් නෑ ඉතින් පේලි උඩ යට යද්දී ඇපෘවල් කොලම් එක එහෙමම්ම තියෙනව වෙනස් වෙනේ නෑ. ෆෝම් රෙස්පොන්ස් එකටම අරකත් දැම්මම හරි. :yes:

    OK එක විතරක් තියෙන ඒවා විතරක් පේන්න හදන්න පුලුවද ?

    :confused::confused::confused: අර මොබයිල් ඔපරේටර් ලගේ ඩේටා කොස්ට් එක බලන්න ශීට් එක හදලා තිබ්බේ උඹද>?:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :confused::confused::confused: අර මොබයිල් ඔපරේටර් ලගේ ඩේටා කොස්ට් එක බලන්න ශීට් එක හදලා තිබ්බේ උඹද>?:confused:
    එහෙම එකක් මාත් හැදුව තමා :oo: ඒ ඔෆිස් එක්සෙල් වලින් හදපු එකක්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම එකක් මාත් හැදුව තමා :oo: ඒ ඔෆිස් එක්සෙල් වලින් හදපු එකක්.

    shik. uba kiyala matha une na. mama Kolavari kiyala hithala uta PM ekak damma.
    uu nemei kiwwa hinda mama ekak haduwa. aparade
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට එක්සෙල් මැක්‍රො කරන්න කියාදීපල්ලකෝ.. අර තින්කින්ග් ගයිට් පින් සිද්ද වෙන්න ඌ හදලා එව්ව කෝඩ් එකකින් මම වැඩ ගන්නවා දැන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට එක්සෙල් මැක්‍රො කරන්න කියාදීපල්ලකෝ.. අර තින්කින්ග් ගයිට් පින් සිද්ද වෙන්න ඌ හදලා එව්ව කෝඩ් එකකින් මම වැඩ ගන්නවා දැන්
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දැන් තියෙන එකම අවුල OK එක දෙන්න යටට යන්න වෙන එක නේද :D ඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ :P අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    muuuth na. mata oka hadala thibba eka mathaka thibbe na. mata ona wela thibba oya wage ekak.

    hoya ganna bari hinda ... aparade time eka. mama ekak haduwa:growl: mata hoya ganna bari una neh
    ත්‍රෙඩ් එකක් දැම්ම නං ඉවරනෙ මෙහෙම එකක් තිබුන දාපු එකා හොයල දියව් කියල :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් තියෙන එකම අවුල OK එක දෙන්න යටට යන්න වෙන එක නේද :D ඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ :P අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ.

    meka haduwe request form ekata machan. Index eke awlak na. Inter karana form eka public dala na ne. hehe

    Yeah.. matath hituna oka. boru wadak kiyala nikan heheh. eth mage oluwata gahala thibba , mehema ala nam hodai kiyala. ekai mechchara mahansi une. dan nam atha arala thiyenne:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් තියෙන එකම අවුල OK එක දෙන්න යටට යන්න වෙන එක නේද :D ඔය වැඩේ කරන්නෙ උපුල් නෙ, ඌ පොඩ්ඩක් අත මහන්සි කරාට කමක් නෑ :P අනික දැන් පොත් එන්නෙත් නැති තරං සතියකට එකක්වත් එයිද සැකයි. එහෙව් එකේ ඕක ගැන ඔච්චර හිතන්න ඕනේ නෑ මමනං කියන්නේ.
    මේක දාගන්න ඕන පොත් රික්වෙස්ට් කරන එකටත්.. රික්වෙස්ට් nam godak enawane kohomath...

    එච්චර අවුලක් නෑ ඇත්තටම කලින් ලින්ක් හොයන්න ගිය මහන්සිය එක්ක බලද්දි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    meka haduwe request form ekata machan. Index eke awlak na. Inter karana form eka public dala na ne. hehe

    Yeah.. matath hituna oka. boru wadak kiyala nikan heheh. eth mage oluwata gahala thibba , mehema ala nam hodai kiyala. ekai mechchara mahansi une. dan nam atha arala thiyenne:lol:
    ඔය ඇති බන් උපුල්ට ටිකක් කට්ට වැඩිවෙන විදිහට හදල දීපන් :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය ඇති බන් උපුල්ට ටිකක් කට්ට වැඩිවෙන විදිහට හදල දීපන් :P
    yeah. I'm going to remove approval option for index. since it is useless without new books :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි උඹට පුස්තකාලයාධිපති හැටියට පඩි ගෙවන්නේ නිකන් ඉන්නද :baffled: අත වෙහෙසල ඕව කරන්න ඕනේ නිකන්ම දුන්නම අගයක් නෑ :no:
    ඒ ඉතුරුවෙන වෙලාවේ පොතක් පතක් කියවන්න බැලුවේ:(
     
    Status
    Not open for further replies.