Help stamina sideeffects

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මචන්ලා stamina (condom )එකේ side effects තියනවද (ගැහැණු පාර්ශවයෙන් )?
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    danna kale idan oka dala gahanwa tawama gahapu eka ki**kwat kunu una kiyala arachi wela na

    thanks machan. මෙකයි කෙල්ලගේ ගැබ්ගෙල හරියේ පොඩි බිබිලි 2 ක් 3ක් තියනවලු:(. මට නිකමට හිතුනේ..බයවෙල
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා stamina (condom )එකේ side effects තියනවද (ගැහැණු පාර්ශවයෙන් )?
    රබර් එක ඇලර්ජි වෙන්න පුලුවන්. තව සමහරුන්ට දිලීර ආසාදන එනවා දාල තියෙන ලුබ්‍රිකන්ට් එක නිසා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,959
    10,542
    113
    In the eyes of my girl
    thanks machan. මෙකයි කෙල්ලගේ ගැබ්ගෙල හරියේ පොඩි බිබිලි 2 ක් 3ක් තියනවලු:(. මට නිකමට හිතුනේ..බයවෙල

    ehema wenna widihak na bun...oken wenawa nam wenna tiyene itin pirimi ekata tamai..