ps-meka anthawaadi thred ekak neme wali da gan epooo(me thred eka nisa mama ada godaak - rep gattha mama umbalata banin na ban,thawath aagamakata garu karanna igana ganin)
yaluwane mama dan huga dawasaka indan elakiri eke balana balana hama welema thiyenne muslim/catholic aya buddhist vison ekata mada gahana ekai/ape minissunwa eka eka krama walin wattana ekai(ex-drugs)ape una aussala ekama jathiye unwa kotawana ekai.
udaaharana-
1.පබා බබා ඉස්ලාමි කාන්තාවක් -http://www.elakiri.com/forum/showthread.php?t=1472137&highlight=budhist+temple
2.කිරිබත්ගොඩ_ඥානානන්ද-http://www.elakiri.com/forum/showthread.php?t=1433927&highlight=budhist+temple
3.ම්ලේච අන්තවාදී ඉස්ලාමිකයන්-http://www.elakiri.com/forum/showthread.php?t=1453518&highlight=budhist+temple
4.Sri Lanka Buddhist monk converted to Islam-http://www.elakiri.com/forum/showthread.php?t=468978&highlight=budhist+temple
5.ශ්‍රි දලදා මාලිගාව+මුස්ලිම් පල්ලිය-http://www.elakiri.com/forum/showthread.php?t=1425136&highlight=budhist+temple
6.සසුනට අරුණට කැසීනෝ සල්ලි-http://www.elakiri.com/forum/showthread.php?t=1043632&highlight=budhist+temple
umbala kawadawath dakala thiyenawada muslim pujakayek/christian/ect,kenek thamangema aagamata/baninawa??eka karanne buddha aya witharai
dan me de hodatama athi.
kagahuwa kiyala mukut wen na.umbala ekathu weyanla
api puluwan widihata podi deyak kala lagadi
menna photo
story
ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයන් මෙරට ස්වර්ණමය යුගයන් ලෙස සම්භාවිතය.මෙම දිවයිනේ ජනතාව සෞභාග්‍ය සම්පන්නව සිටි ආකාරය අද පවා එම ප්‍රදේශවල විසිරී ඇති නටබුන්වලින් පැහැදිලිවේ.ශෛලමය නෂ්ටාවශේෂ අතර විශේෂ වැදගත්කම් උසුළන බුද්ධ ප්‍රතිමා ද වේ.කැඩි බිදී නොගිය ලොකු කුඩා බුද්ධ ප්‍රතිමා අතර මහමෙවුනාවේ සමාධි පිළිමය,තොළුවිල පිළිමය මෙන්ම පොළොන්නරු සමයට අයත් ගල්විහාරයේ ප්‍රතිමා වලින් අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකික ජනතාවට සම්හාවනීය මෙන්ම අනගිභවනීය අතීතයක් උරුමව පැවති බවයි.
ක්‍රි.ව.1215 න් පසු වකවානුවේ ශ්‍රී ලාංකිකයන් සතුව පැවති ඉහළම කලා නිර්මාණය වු බුදුරජාණන් වහන්සේගේ ශෛලමය ප්‍රතිමාවක් නිර්මණය නොවුයේ කවර හේයින්දැයි විද්වතුන් සොයා බලත්වා!...
අභ්‍යන්තර ආරවුල් එක් පසෙක ද,1505 න් පසු පෘතුගීසි ලංදේසි හා ඉංගීසි ආක්‍රමණයන් ද එබඳු නිර්මාණ බිහි කරන්නට තරම් යෝග්‍ය මානසික පරිසරයක් ජනතාව තුළ ඇති නොකළා විය යුතුය.
තවමත් සෑහෙන තරමේ ගවේෂණයක නිරීක්ෂණයක නොයෙදුණු,ඉංග්‍රීසී ආක්‍රමණයෙන් පසු 1818 හා 1848 අභ්‍යන්තර නිදහස් අරගල මර්දනය කරන්නට ඉංග්‍රීසීන් විසින් යොදන ලද විනාශකාරී ක්‍රියදාමයන් හේතුකොට පීඩනයට පත් දේශීය ජනතව ගම් පිටින් වල්වැදි,මොසම් වැස්සට හසුව පරම්පරා සහමුලින් විනාශ වෙද්දී ඔවුන්ට උරුමව පැවති ශිල්ප කලා තාක්ශණය වෛද්‍ය කර්ම ආදිය ඔවුන් සමගම වැළලිණි.
දේශීය නිර්මාණ බිහිකළ කලාකරුවෝ සීගිරිය නිර්මාණය කළහ.කැටපත් පවුරේ කුරුටු ගී සටහන් කළ සාමාන්‍ය ජනතාව ඉහළ ශීෂ්ටාචරයක් සහිතව සිටියහ.මේ ක්‍රි.ව.5 වැනි සියවසයි.එවකට බටහිර ලෝකයේ ඉංගීසි ප්‍රංෂ ජර්මන් ජනතාව ප්‍රථමික මට්ටමක පසු වුවෝ වෙති.එදා ඉහළ ශීෂ්ටාචාරයකට උරුමකම් කී ලාංකික අප මේ පසුවන්නේ වර්තමානයේ අපේ ජනතාව සිටිය යුතු තැනද?
බාමියන් මිටියාවතේ ක්‍රි.ව.7 වන සියවසේදී නිම වී තිබුණු ලෝකප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා 2001 වසරේ සංහාරය කිරීම හේතු කොට ගෙන ළමා සිත්තුළ මතු වු ආවේගයන් යහමගට යොමු කරවීමෙ ප්‍රයත්නයක් ලෙසින් 2002.09.13 දින ඇරඹුණු රම්බඩගල්ල මොණරාගල ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය ලාංකික සියළු ජනතාවගේ සහභාගීත්වයෙන් සියල්ලන්ට සැනසුම සෙත පතා මෙත් කරුණා සිත්හැම හදවත් පුරවලන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හැම හඳ සනසන අමා ගඟුලක් ම විය.
මෙරට පො දු මහත් ජනතාවට කළනොහැක්කක් නැතැයි පොදු ජන බල මහිමය මනාව පැහැදිළි කරන මහා පුණ්‍ය ප්‍රවාහයකි.මෙ ඔබ අප දකින්නේ.
21 වැනි සියවසේ ශ්‍රී ලාංකික වර්තමාන පරම්පරාව විසින් නිර්මණය කරනු ලබන මෙම අසහාය කර්තව්‍යය අනාගත දරුමුණුබුරන් වෙත දායාද කරනු ලබන අනරණීය තිළිණයක් වනු ඇත.මේ සඳහා මෙතෙආක් ශ්‍රමයෙන් හා ධන පරිත්‍යගයෙන් සහාය වු සියල්ලන් වෙත අනන්ත සම්බුදු ගුණ බලයෙන් යහපත උදාවේවායි ප්‍රර්ථනා කරමු.
me web eken thama copy kale(sinhalen type karanna dan naha)
http://www.samadhibuddhastatue.lk/
me project eka iwara karanna godak salli yanawalu
methana gana minissu wadiya dannet ne/danagena ena ayath podi podi aadara karanne.
ex rs 20 or rs 100
ethanata salli parithyaga kalama ticket ekakuth labenawa
api mehema deyak thiyenawa mekata aadara colombo wala api andurana ayagen ekathu kala.methana wena de gana.methana wena deeta api udaw karanna puluwan kohomada kiyana eka gana e ayawa danumath kala.
api mehema karapu nisa api gawa salakiya yuthu mudalak ekathu una.
(mage aramuna thawa aduma tharame ape aagamata aadare karana eka kenek hari me deta daayaka wei kiyalai)
mehema salli ekathu karaddi samahara aya eka eka ewa ahuwa
1.ai occhara wiyadam karala occhara lokuwata pilima hadanne
2.owa boru wada
owa walata salen epa
haki pamana ayata me gana danum denna
share karanna
Invite people ! Let us walk the path of 'Damma'. The path of Damma is the path of peace and happyness ....