මචංලා පොඩි කාරෙකක් ගන්න ඉන්නෙ, පොඩ්ඩක් කියන්නකො මේ දෙකෙන් හොද මොකක්ද කියල.
10A's Junior member Jan 14, 2008 147 13 18 Aug 23, 2020 #1 මචංලා පොඩි කාරෙකක් ගන්න ඉන්නෙ, පොඩ්ඩක් කියන්නකො මේ දෙකෙන් හොද මොකක්ද කියල. Reactions: Dr.Mobile and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 23, 2020 #2 alto japan Reactions: PHBhagya and 10A's
PHBhagya Well-known member Feb 26, 2020 25,023 3 118,572 113 Gampaha Aug 23, 2020 #3 හරියටම කියන්න දන්නෙ නෑ. හැබැයි පාට්ස්, fuel අතින් ඇල්ටො හොඳ වෙන්න ඕනෙ. Reactions: NRTG, 10A's and D_Mad