local alternative for Buy Me a Coffee/Ko-fi/Patreon

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Buy Me a Coffee/Ko-fi/Patreon මේවා වෙනුවට ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන් මොකක්ද?

    AdSense නැති යූටියුබ්/වෙබ් සයිට් වගේ ඒවාට සපෝට් එකක් ගන්න වගේ වැඩකට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රීලෝඩ් සහ ඩයලොග් කාඩ්
    පහත තියෙන මේ නොම්මරේට රීලෝඩ් එකක් දාලා ශපෝට් එකක් දෙන්න එහෙම නැතනම් රු50 කාඩ් එකක් හූරලා අන්ක ටික ස්ක්‍රීන් එකේ සඳහන් වෙන නොම්මරේට වස්සැප් කරන්න.
     
    • Haha
    Reactions: Ozone4 and Lessar

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    hoyaagatoth matath kiyapan ubata cofee ekak aran denna :P
    payhere විතරයි තවම සෙට් වුනේ(3.30%*Processing Fee)


    අනික ඊසිකෑෂ්..(fee එක කොහොමද දන්නේ නෑ)