help to buy dongle

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    mchan la mama Huawei dongle ekak ganta inne . . . . Hoda dongle ekak kiyapan ko . . . Signal ehema hodata allana . . .

    Plz help mchan . . .
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    7.2Mbps hsdpa USB modem Huawei E173

    HSDPA 7.2Mbps Download Speed
    HSUPA 5.76Mbps Upload Speed

    MicroSD card support

    Key Features
    l HSUPA/HSDPA/UMTS
    l EDGE/GPRS/GSM 850/900/1800/1900MHz
    l Equalizer
    l Micro SD card slot
    l Data and SMS service
    l Plug and play


    System requirements
    l Windows 2000 SP4, Windows XP SP2/SP3, Windows Vista SP1/SP2, Windows 7
    l Mac OS*10.4,10.5 and 10.6 with latest upgrades
    l Hardware system should meet the recommended requirements for the installed OS version
    l Display resolution:800*600 or above
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඉස්සෙල්ල හොදටම සිග්නල් තියන නෙට්වොර්ක් එ

    මචන් එකක් ගන්න ඉස්සෙල්ල හොදටම සිග්නල් තියන නෙට්වොර්ක් එක තොර ගනින්
    නැත්නම් පස්සේ චාටෙර් කන්න වේවි

    ඩයලොග් නම් ෆුල්ල් ම සිග්නල් තියනවා නම් 5.0 Mbps වගේ යන්න පුළුවන්
    එයාටෙල් නම් ෆුල්ල් ම තියනවා නම් 2.5 Mbps වගේ යන්න පුළුවන්
    මොබිටෙල් නම් ඉතින් ෆුල්ල් ම තිබ්බත් 1.5 Mbps වලට වැඩ බෑ ( Prepaid only )

    එත් එටිසලට් නම් කොල්ලෝ ෆුල්ල් ම තියනවා නම් 12 Mbps වගේ යන්න පුළුවන් ( මේකට 21 Mbps Dongle එකක් ඕන )


    ( මේ හැම ස්පීඩ් එකක් ම මට ලැබෙන ඒවා ) :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: