Help to find a Doctor

Jul 2, 2017
3
1
0
:(:(:(
මෙච්චර කල් පොස්ට් බැලුවට අද උදවුවක් ඉල්ලන්නයි මේ එකවුන්ට් එක හැදුවේ.

ටෙරන්ස් ඩයස් කියල vog ඩොක්ටර් කෙනෙක් ඉන්නවලු රාගම. එයා කාන්තාවන්ගේ මද සරු බාවයට බෙහෙත් කරනවා කියල දැනගන්න ලැබුනා.
දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ඩොක්ටර් චැනල් කරන්න පුළුවන් තැනක් (Channel centre) කියන්න පුලුවන්ද?

බැඳලා අවුරුදු 3ක් වෙලත් තවම ළමයෙක් හදාගන්න බැරි උන නිසා මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. ඒනිසා කරුණාකරලා මේ ඉල්ලීම විහිලුවකට ගන්න එපා.

විස්තරයක් දන්නේ නැත්නම් අඩුතරමේ බම්ප් එකක්වත් දාලා යන්න.
 
  • Like
Reactions: djnick

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Dr. Tiran Dias
    GYNAECOLOGIST

    Lanka hospiitals
    Browns Hospitals
    Hemas Hospital Thalawathugoda
    Hemas Hospital - Wattala
    NineWells Care
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Kandy innawa priyantha dissanayake kiyala doctor kenek.
    Channel center eke nama Fertiplus. (Firtycare ehema newei. Ferticare kiyanne salli garana thenak)

    Hodatama dannawa godak ayata hari giya kiyala.
    Ethana oya sambandawa beheth dena thenak.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    BUMP :love:
    babygirlnames.jpg
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    bump
    දැන් ගොඩක් තාක්ෂණය දියුණුයි බන්. උඹට නිවුන්නුම ලැබෙයි.:D:D