Help to find this Novel

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    යාලුවනේ මට novel කියවන කට්ටියගෙන් පොඩි help එකක් ඕනේ. මම දැන් අවුරුදු 6, 7 කට කලින් ලස්සන novel එකක් කියෙවුවා. එකේ නම මට මතක නැහැ. පුලුවන්නම් මට නම හොයල දෙන්න. මෙන්න කතාව කෙටියෙන්.

    එකේ ඉන්න Female character එකේ නම සදලි. Male character එක නම මට මතක නැහැ. හැබයි උගේ හොදම යාලුවගෙ නම තමයි ඇබා. (Abba)

    මේක ඉස්කොලෙ යන කාලෙ තිබ්බ love එකක් ගැන ලියපු novel එකක්. හෙන අමාරුවෙන් කොල්ල කෙල්ලව යාලු කරගන්නවා. එවුනාට අන්තිමට කවුරුත් නොහිතපු විදියේ ප්‍රශ්නයක් එනවා.

    මේ novel එක ලියල තිබ්බේ Royal එකේ කොල්ලෙක්මයි 2005දී . මට මතම විදියට පොරගෙ නම පූර්න ද කොහෙද....පුලුවන්නම් මට දන්න කෙනෙක් ඉන්නවනම් මේ එක නම හොයල දෙනවද නැත්නම් upload කරනවද?