Movie Find Help !!!

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    මම දැන් අවුරුදු 12කට 13කට වගේ ඉස්සර TV1 channel එකේ ඉංග්‍රීසි චිත්‍රපටි දෙකක් බැලුවා නම දන්නේ නෑ.
    චිත්‍රපටියත් ලොකුවට මතක නෑ

    එකක තිබුනේ හොල්මන් වගේ අද්භූත බලවේගයක කතාවක්.ඉංග්‍රීසි චිත්‍රපටියක්. ඒකේ voldermort වගේ character එකක් හිටියා නහය නෑ. ඌව ගිනි අරගෙන මැරෙනවා හරි නැත්තම් ඒ විදියට වෙලා තියෙන්නේ පිච්චිලා හරි වෙන්න ඕනෙ. ඒකේම සීන් එකක් තියෙනවා පඩි පෙලක් හරියෙදි මනුස්සයෙක් මැරෙනවා පාරේ තිබුන මොකක් හරි යකඩ කොක්කක් වගේ එකක් ඔලුවෙ වැදිලා. මට ඔය වගේ පොඩි සීන් ටිකක් විතරයි මතක කුරුසයක් හරි බයිබලයක් හරි තිබුනද කියලා මතක නෑ. පඩිපෙල ගාවා මනුස්සයා මැරුනේ මොකක් හරි අහුලපු හින්දා වෙන්න ඕනෙ

    අනිත් එක
    මේකත් ඉන්ග්‍රීසි එකක්.කතාවේ තියෙන්නේ ඩ්‍රග් එකක් ගැන.ඒක මිනිස්සු පාවිච්චි කරාම ඒ මිනිස්සු මොකක් හරි දේකට බය වෙනවා. නිකන් අපායෙන් ආපු කලුපාට තටු තියෙන පියාබන මිනිස්සු වගේ උන් උන් වටේ කැරකෙනවා වගේ උන්ට පේනවා ඊට පස්සේ උන් suicide කරගන්නවා. ඕක හදපු උන් ගාව anti dote එක තියෙනවා ඒකත් අරන් පැනලා යන්න හදද්දි එකෙක් ඇවිත් අර ඩ්‍රග් එක අරන් අනිත් මිනිස්සුන්ව බේරගන්නවා වගේ එකක් තමයි මතක

    :baffled: @Reincarnator
     
    Last edited:
    • Wow
    Reactions: Reincarnator

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    There are two movies that feature death near a staircase, and both are supernatural. One movie is The Omen (not the remake), and the second movie is The Exorcism. I think the second movie also could be the Van Helsing movie.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    There are two movies that feature death near a staircase, and both are supernatural. One movie is The Omen (not the remake), and the second movie is The Exorcism. I think the second movie also could be the Van Helsing movie.
    :no:
    තව විස්තර කියපන්..

    @Stimulus mind
    මට මතක තියෙන්නේ ඔය ටික විතරයි :(
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,327
    30,142
    113
    අපායෙ දොරකඩ
    මම දැන් අවුරුදු 12කට 13කට වගේ ඉස්සර TV1 channel එකේ ඉංග්‍රීසි චිත්‍රපටි දෙකක් බැලුවා නම දන්නේ නෑ.
    චිත්‍රපටියත් ලොකුවට මතක නෑ

    එකක තිබුනේ හොල්මන් වගේ අද්භූත බලවේගයක කතාවක්.ඉංග්‍රීසි චිත්‍රපටියක්. ඒකේ voldermort වගේ character එකක් හිටියා නහය නෑ. ඌව ගිනි අරගෙන මැරෙනවා හරි නැත්තම් ඒ විදියට වෙලා තියෙන්නේ පිච්චිලා හරි වෙන්න ඕනෙ. ඒකේම සීන් එකක් තියෙනවා පඩි පෙලක් හරියෙදි මනුස්සයෙක් මැරෙනවා පාරේ තිබුන මොකක් හරි යකඩ කොක්කක් වගේ එකක් ඔලුවෙ වැදිලා. මට ඔය වගේ පොඩි සීන් ටිකක් විතරයි මතක කුරුසයක් හරි බයිබලයක් හරි තිබුනද කියලා මතක නෑ. පඩිපෙල ගාවා මනුස්සයා මැරුනේ මොකක් හරි අහුලපු හින්දා වෙන්න ඕනෙ

    අනිත් එක
    මේකත් ඉන්ග්‍රීසි එකක්.කතාවේ තියෙන්නේ ඩ්‍රග් එකක් ගැන.ඒක මිනිස්සු පාවිච්චි කරාම ඒ මිනිස්සු මොකක් හරි දේකට බය වෙනවා. නිකන් අපායෙන් ආපු කලුපාට තටු තියෙන පියාබන මිනිස්සු වගේ උන් උන් වටේ කැරකෙනවා වගේ උන්ට පේනවා ඊට පස්සේ උන් suicide කරගන්නවා. ඕක හදපු උන් ගාව anti dote එක තියෙනවා ඒකත් අරන් පැනලා යන්න හදද්දි එකෙක් ඇවිත් අර ඩ්‍රග් එක අරන් අනිත් මිනිස්සුන්ව බේරගන්නවා වගේ එකක් තමයි මතක

    :baffled: @Reincarnator

    Can't think of any that match the descriptions 100%. :baffled:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මම දැන් අවුරුදු 12කට 13කට වගේ ඉස්සර TV1 channel එකේ ඉංග්‍රීසි චිත්‍රපටි දෙකක් බැලුවා නම දන්නේ නෑ.
    චිත්‍රපටියත් ලොකුවට මතක නෑ

    එකක තිබුනේ හොල්මන් වගේ අද්භූත බලවේගයක කතාවක්.ඉංග්‍රීසි චිත්‍රපටියක්. ඒකේ voldermort වගේ character එකක් හිටියා නහය නෑ. ඌව ගිනි අරගෙන මැරෙනවා හරි නැත්තම් ඒ විදියට වෙලා තියෙන්නේ පිච්චිලා හරි වෙන්න ඕනෙ. ඒකේම සීන් එකක් තියෙනවා පඩි පෙලක් හරියෙදි මනුස්සයෙක් මැරෙනවා පාරේ තිබුන මොකක් හරි යකඩ කොක්කක් වගේ එකක් ඔලුවෙ වැදිලා. මට ඔය වගේ පොඩි සීන් ටිකක් විතරයි මතක කුරුසයක් හරි බයිබලයක් හරි තිබුනද කියලා මතක නෑ. පඩිපෙල ගාවා මනුස්සයා මැරුනේ මොකක් හරි අහුලපු හින්දා වෙන්න ඕනෙ

    අනිත් එක
    මේකත් ඉන්ග්‍රීසි එකක්.කතාවේ තියෙන්නේ ඩ්‍රග් එකක් ගැන.ඒක මිනිස්සු පාවිච්චි කරාම ඒ මිනිස්සු මොකක් හරි දේකට බය වෙනවා. නිකන් අපායෙන් ආපු කලුපාට තටු තියෙන පියාබන මිනිස්සු වගේ උන් උන් වටේ කැරකෙනවා වගේ උන්ට පේනවා ඊට පස්සේ උන් suicide කරගන්නවා. ඕක හදපු උන් ගාව anti dote එක තියෙනවා ඒකත් අරන් පැනලා යන්න හදද්දි එකෙක් ඇවිත් අර ඩ්‍රග් එක අරන් අනිත් මිනිස්සුන්ව බේරගන්නවා වගේ එකක් තමයි මතක

    :baffled: @Reincarnator
    Just translate this into English and ask A.I.