machanla me Dongle walata ena sim tray ekak hoya ganna nadda
mage gaawa thibba dongle eke sim tray eka nathi wela ban..
kawrulaga hari thiyenawanam Deal ekak karamu ..
Last edited:
පැටියා;13678152 said:Sim Tray එක නැතුව වැඩේ කරගන්න පුලුවන්.
ටිකක් ගණකම (2mm වගේ) කාඩ් බෝඩ් කෑල්ලකින් ඔය ට්‍රේ එකේ ෂේප් එකට කපන්න දිග අතට ටිකක් වැඩි වෙන්න.
දැං සිම් එක වැටෙන විදිය බලාගෙන අර කාඩ්බෝඩ් කෑල්ලෙ සිම් එක අලවගන්න ඩබල් සයිඩ් ටේප් එකකින්.
දැං ඩොංගල් එකට දාලා බලන්න.
ඩොංගල් එක ගලවලා ඇතුලෙ සෙට් වෙන විදිය බලාගත්ත නම් වැඩේ ලේසියි.
ඕනෙ නම් කියපං මම මගෙ E220 එක ගලවලා ෆොටෝ එකක් ගහලා දාන්නං.