Laptop එකක් track කරන්නෙ කොහොමද? බෝඩිමක ඉන්නවානම් ඒක උස්සන්න ඉඩ තියනවානම් ඒක තියල යනකොට. Gps tracking එකක් නැද්ද වැඩේට හරියන?
track karanna ba. apple ekak nam puluwan wei.Laptop එකක් track කරන්නෙ කොහොමද? බෝඩිමක ඉන්නවානම් ඒක උස්සන්න ඉඩ තියනවානම් ඒක තියල යනකොට. Gps tracking එකක් නැද්ද වැඩේට හරියන?
Cd rom එක වෙනුවට replace කරන්න පුලුවන් කොහොමද? ලංකාවෙ ගන්න තියනවද?samahara lap wala gps tracker danna puluwan. cd rom ek remove karoth ida athi.
nath nam 3.5mm hard disk eka remove karala ethana danna puluwan wewi
bump.
na ehema neme eken sata walin power aragen ekak umbata danna wewi or lap eka off eke thiyeddi wada karana usb eken power aran,Cd rom එක වෙනුවට replace කරන්න පුලුවන් කොහොමද? ලංකාවෙ ගන්න තියනවද?