මිස්ටර් ජොන්, ඔබගේ ඊමෙල් එකට ස්තුතියි, අපි හැමදෙනාම වගේ හොඳින් ඉන්නවා. ගංවතුරින් අපිට කරදරයක් උනේ නැහැ. දැන් නම් වතුර බැහැගෙන යනවා, එත් තවමත් සමහර ප්‍රදේශ ජලයෙන් යටවෙලා තමයි තියෙන්නේ.
මම තාමත් ABC එකේ තමයි වැඩ කරන්නේ, අපිට අළුත් ප්‍රොජෙක්ට් දෙකතුනක් ලැබුනා. ඉතින් කොහොමද ඔබගේ තොරතුරු, ඔයාලා හැමදෙනාම සතුටින් ඇති කියලා හිතනවා.