Help to upload Photos

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Machanla,, elakiri ekata kohomada Photos upload karanne? Attac karanna giyama max denne 97 KB files. Samahara baduwala HQ photos ehemath dala thiyenne kohomada? Mata wadagath deyak upload karaganna ona,, please help,,
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    postimages.org
    image එක මේකට upload කරල url එක අරගෙන
    ටැග්ස් ඇතුලෙ දාපං :yes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    imgur.com/upload

    මේකට පොටෝ එක ද්‍රග්&ඩ්‍රොප් කරලා ලින්ක් එක මේකේ දාපන්.. image එක resize කරගන්න ඕනෙනම් image id එකේ අන්තිමට t/m/l/h දාල කරගන්න පුළුවන්.


    t - Small Thumbnail
    m - Medium Thumbnail
    l - Large Thumbnail
    h - Huge Thumbnail