Questions HELP: tozed v10 එක සැරින් සැරේ restart කරන්න ඕනේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මේ දවස් වල slt 4g අවුල්දබන් ?
    tozed v10 එක සරින් සැරේ restart කරන්න ඕනේ ඉන්ටෙර්නෙට් එන්න
    මොකද scene එක?

    HUAWEI ekak dunna
    patta
    ------ Post added on Nov 18, 2022 at 12:44 PM