වැඩකාරයෝ එන්න, මං ඊයේ MyDeals එකෙන් wireless mouse එකක් ගත්තා...හැබැයි ඒක මගේ Ubuntu Machine eke වැඩකරනේ නෑ ...මෙතන ඉන්න වැඩකාරයො පුලුවන්නම් ගොඩදාලා දෙන්න පින්-සිදු වේයි
Running : Ubuntu 10.10
not shown in lsusb
Mouse: http://www.intexuae.com/Mouse-IT-OP82-blaze-wl.htm
Running : Ubuntu 10.10
not shown in lsusb
Mouse: http://www.intexuae.com/Mouse-IT-OP82-blaze-wl.htm