මට පොඩි උදව්ව්වක් කරන්න?
මගේ Computer එක
Intel Core 2 Quad 2.6GHz
2GB RAM
1GB onboard VGA තියෙන එකක්..දැනට මම Windows 7 Ultimate 32-bit දාලා තියෙන්නේ..
මේකේ call of duty modern warfare 3 එකත් වැඩ කළා..
මම මේ machine එකට Windows 7 Ultimate 64-bit එකක් දැම්මට වේගය අඩු වෙන එකක් වෙයි ද??
ගේම් එහෙම ගහන්න බැරි වෙයි ද??
දන්න කෙනෙක් විස්තරයක් මේකේ පොස්ට් කරලා යන්න??

මගේ Computer එක Intel Core 2 Quad 2.6GHz
2GB RAM
1GB onboard VGA තියෙන එකක්..දැනට මම Windows 7 Ultimate 32-bit දාලා තියෙන්නේ..
මේකේ call of duty modern warfare 3 එකත් වැඩ කළා..
මම මේ machine එකට Windows 7 Ultimate 64-bit එකක් දැම්මට වේගය අඩු වෙන එකක් වෙයි ද??
ගේම් එහෙම ගහන්න බැරි වෙයි ද??
දන්න කෙනෙක් විස්තරයක් මේකේ පොස්ට් කරලා යන්න??

mata 32bit eke wada kalaa wage speed ekakin wath 64 eke karaganna bari weida??