මචංලා මගෙ Sony Xperia mini ST15i phone එකෙ උශ්නත්වය 40-47 වගෙ ගියාම phone එකෙ touch pad එක වැඩ කරන්නෙ නෑ. හරියට මෙ video එකෙ වගෙ. මෙක Abance එකට කිවට උන් touch pad එක replace කරා දැන් ආපහු ඒ ලෙඩෙමයි. මෙකට මොකද කරන්න ඔනෙ. 
මට දැන් මෙ කෙහෙම්මල ගත්තෙ මොකටද කියල හිතෙනව. විනාඩි 20 ට වඩා 3G (HSDPA) වලින් web surf කරන්න බෑ මෙලෙඩෙ එනව.

මට දැන් මෙ කෙහෙම්මල ගත්තෙ මොකටද කියල හිතෙනව. විනාඩි 20 ට වඩා 3G (HSDPA) වලින් web surf කරන්න බෑ මෙලෙඩෙ එනව.

Last edited:

හදල තියෙන්නෙ නම් China වල. 