මන් HNB එකේ Acc එකක් හැදුව..දැන් මට එක paypal එකට link කරන්න ඕනි.එක කරන හැටි elakiri එකේ ත්රෙඅඩ්ස් තිබ්බ..ඒ උනාට එව්වා හොයාගන්න බෑ.අනේ පුලුවන්නම් මට මේක paypal එකට link කරන හැටි කියල දෙන්නකෝ,