sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Yaluwane..matath asai sinhala subtitles hadanna.bt man gawa ekata ona softwares na..ewagema e wadeta ona software tikai,tutorial ekakaui denna puluwannam godak hodai..soft tikanam mediafire or sendspace up karala denna.mkda mama phone 1 log wenne.anik website support na mekata...

    bohoma sthutyi..
     
    Jul 18, 2012
    19
    1
    0
    37
    Kalutara
    මේ සඳහා Ulead Video Studio 11 මෘදුකාංගය හෝ එහි වෙනත් සංස්කරණයක් භාවිතා කළ හැකි අතර එය google.com හි සොයා පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. සාමාන්‍ය මෘදුකාංග පිටපත් විකුණන වෙළඳසැල් වලින්ද සොයාගත හැකිය. මෙම මෘදුකාංගයට අමතරව ඔබට Keyman / Helabasa වැනි සිංහල අක්ෂර නිවැරදි කරන මෘදුකාංගයක්ද අවශ්‍ය වේ.
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මේ සඳහා Ulead Video Studio 11 මෘදුකාංගය හෝ එහි වෙනත් සංස්කරණයක් භාවිතා කළ හැකි අතර එය google.com හි සොයා පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. සාමාන්‍ය මෘදුකාංග පිටපත් විකුණන වෙළඳසැල් වලින්ද සොයාගත හැකිය. මෙම මෘදුකාංගයට අමතරව ඔබට Keyman / Helabasa වැනි සිංහල අක්ෂර නිවැරදි කරන මෘදුකාංගයක්ද අවශ්‍ය වේ.

    mama gawa tibuna soft ekakin mama type karala srt. Widiyata hadagatta.eth eke sinhala font penne na.ekata mkda karanna puluwan