Help.........

jetty

Member
Jan 6, 2011
76
7
0
Kalutara
මචන්ලා මට උඹලගේ help එක ඔනේ..මගේ තියෙන්නේ Samsung E2232 ඩුවල් සිම් phone එකක්..ඒකට phone password එකක් දාන්න ඔනේ..ඒත් ඒකට default password එක ඔනේ.. ඉලක්කම් 8ක එකක්..කවුරු හරි දන්නවනම් උදවුවක් ඔනේ
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක වැඩ නෑ බන්...thanq mchn
    එහෙනං ඉස්සෙල්ලාම phone එකෙ තියන contacts, sms එහෙම backup කරගෙන, මේ code එක ගහන්න :
    Code:
    *2767*3855#
    ඕක ගැහුවහම phone එක ලොක් වෙනවා, password එක 00000000 වෙනවා.
    ඒක දාලා unlock කරලා ඕනෙ විදියට වෙනස් කරගන්න.