Jun 26, 2012
591
162
0
Bump thamai Sis.
Thank You.....................

එහෙනම් AR කෝටින් එකක් තමා. UTMC එකේ AR එකත් තියනවා. මම දාල තියෙන්නේ ඒක. ලොකු වෙනසක් නම් නැහැ එත් වෙනසක් නැ කියන්න බැ. (ෆොටෝක්රොම් එකෙන් වෙන්නේ අව්වට කලුවෙන එක)
Thank You.....................

mama danna widihata oka 10 000k withra wenwa aduma eka ,oken awashya thnta one widihata wens krala denwa ,uv protection ekkuth thiyenwa ,eye walata godk hoda gana thma wadi ,mamth ekk ganna inne passe
එතකොට එක Computer Use කරනකොට දාන එකක් නෙමේද...............?

ප්‍රශ්නේ ලොකුවට තියනවනම් හොඳ ඔප්ටෝමෙට්‍රිස්ට් කෙනෙක්ට පෙන්නන්න. AR රෙකමන්ඩ් කලොත් පිළිගත්ත තැනකින් හොඳ කෝටින් එකක් දාගන්න. ඔප්ටිශියන්ස්ල කියන කියන කෝටින් දාන්න එපා.
ඔව් අයියෙ............ අම්මත් කිව්වා...... එයා අහන්නෙ නෑනෙ ඉතිං...............
ඊයෙත් යන්න ගිහින් ආයෙම හැරිලා ඇවිත් එයා................... ඕන නෑ කියලා....... :growl:
නිතරම ඇස් දෙක රතුපාටයි අප්පච්චිගෙ............ උදේට ඇස් පිහාටු එකට එකක් ඇලවිලා වගේලු....... :(


doctor kenek hamba wena eka hodai.. ethakota karanna ona dewal kiyai ne..
අම්මට කියන්න ඕනි බලෙන් හරි ඇදන් යන්න කියලා........:frown:
බූරු යාලුවෙක් කියල තියෙන්නෙ Multi Coated Lenses දාන්න....... එතකොට හරියනවා කියලා..... ඒක ගන්නවා කිය කිය ඉන්නවා........
 
Jun 26, 2012
591
162
0
yes i'm using.eke ekeka warga thiyenawa.polaroid+UV+tinted etc.eyalata kiwwama hari monawada wadiyema karanne kiyala pc use , driving etc

අපේ අප්පච්චිට රෑට වාහනේවත් ඩ්‍රයිව් කරන්න බෑලුනේ............... :( ඇස් දෙකෙන් කඳුළු ඇවිත් බොඳවෙන්න ගන්නවලු.......... අප්පච්චි නිතරම කොම්පියුටර් එක Use කරනවලු..... එයා කියන්නෙ ඒ හින්දයි කියලා එහෙම වෙන්නෙ........... Online News Paper කියවනවා හැමදාම.......... ඒවයෙ චූටි අකුරුනේ තියෙන්නෙ..........:(