D.shan

Well-known member
  • Oct 31, 2011
    9,636
    1,487
    113
    වයබ පාලාතේ
    පොලියට සල්ලි දෙන කෙනෙක් ඉන්නවද ලක්ශ 1.50 ක් ඔනා අනෙ කවෘ හරි ඉන්නවනම් කියන්න දවස් තුනක් අතුලත ඔනා :sorry::sorry:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන් උබේ අර ජීවිතෙත් මරණයත් අතර ප්‍රශ්නෙ දැන් හරිද? :eek:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :(:no: ekata thama me hoyanne
    උබ කලින් ත්‍රෙඩ් එකේ කිව්ව දවස පහුවෙලා නේද බන්? :baffled:. පොලියට සල්ලි දෙන තැන් බන් ඔය ඕන තරම් තියෙන්නේ... ගොඩක් අමාරුයි 10% වඩා අඩු තැනක් හොයාගන්න. ට්‍රයි එකක් දාල බලපන්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,636
    1,487
    113
    වයබ පාලාතේ
    උබ කලින් ත්‍රෙඩ් එකේ කිව්ව දවස පහුවෙලා නේද බන්? :baffled:. පොලියට සල්ලි දෙන තැන් බන් ඔය ඕන තරම් තියෙන්නේ... ගොඩක් අමාරුයි 10% වඩා අඩු තැනක් හොයාගන්න. ට්‍රයි එකක් දාල බලපන්

    me paththe na ban eda hoya ganna bari una nisa thama 1.50k one une eda hoya gaththanam 30k wage thama yanne loyer kenek gawa liyala ganna thama baluwe
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    64_zpsb8edf0d9.png


    9Y7qmQ3.png
    ​