cmhulk

Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    kotuwe edala battaramula isurupaya yanna moa bus walada yanna ona?:dull:

    gampaha edala yanwanm panadura bus ekaka naggot yanna puluwan neda?
     
    ගම්පහ ඉදන් එනවා නම් බොරැල්ලට ඇවිත් 174 කොට්ටාව, බොරැල්ල බස් එක ගන්න.
    කොටුවේ ඉදන් එනවා නම් එත් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත් එන්න, මට මතක විදිහට මේක තමයි ලේසිම.
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    කෑප්ටන් Jack Sparrow;17474333 said:
    ගම්පහ ඉදන් එනවා නම් බොරැල්ලට ඇවිත් 174 කොට්ටාව, බොරැල්ල බස් එක ගන්න.
    කොටුවේ ඉදන් එනවා නම් එත් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත් එන්න, මට මතක විදිහට මේක තමයි ලේසිම.

    yea machan.meka thamai lesi
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කෑප්ටන් Jack Sparrow;17474333 said:
    ගම්පහ ඉදන් එනවා නම් බොරැල්ලට ඇවිත් 174 කොට්ටාව, බොරැල්ල බස් එක ගන්න.
    කොටුවේ ඉදන් එනවා නම් එත් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත් එන්න, මට මතක විදිහට මේක තමයි ලේසිම.
    :yes: ow ow mamath ohoma thama yanne.. borellen kotuwata yanne..

    Gampaha panadure 17 da? ehenam ayeth battaramulla handiyen behela 174 thama
     
    Last edited:

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    කෑප්ටන් Jack Sparrow;17474333 said:
    ගම්පහ ඉදන් එනවා නම් බොරැල්ලට ඇවිත් 174 කොට්ටාව, බොරැල්ල බස් එක ගන්න.
    කොටුවේ ඉදන් එනවා නම් එත් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත් එන්න, මට මතක විදිහට මේක තමයි ලේසිම.
    174 kottawa aya mona wage evageda yanna puluwan

    direct kotuwe edala isurupayata yannna vidihak nadda?
     
    Last edited:
    174 kottawa aya mona wage evageda yanna puluwan

    direct kotuwe edala isurupayata yannna vidihak nadda?

    වෙන විදිහක් දන්නේ නැත. කොටුවේ ඉදන් බොරැල්ලට එනවට වඩා අලුත්පාලම ගාවින් 154, 135 වගේ අරන් බොරැල්ලට එන එක ලේසියි.

    174 yanne Isurupaya educational eka issarahinmai.. eka thama mama danne nam..

    :yes::yes::yes::yes: