social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    Mata podi aulak thiyenawa umbala dannawane mata social anxiety thiyenawa kiyala

    Mata thiyena aula thamai mage diha godak minissu amuthu widihata balana eka...e kiyanne godak aya mage diha balala kindiyata hina wenawa...

    Samahara kollo mage diha balala laga inna ekata monawado kiyala hina wenawa...mama hodata balapu deyak meka...mn diha balala wena dekata hina wenne nane matane hina wenne

    Samaharu mage diha amithu widihakata balan innawa mata therenne na mokada kiyala

    Mage look eka aulda danne na mama godak kettu sudu wadiya usa nathi porak

    Mata welawakata hithenawa mage oluwa lokui anga podi wage e nisa minissu mage diha balanawada danne na

    Wena kollonta thiyena penumak newei mata thiyenne kiyalath hithenawa

    Ane manda mata terenne na mokada kiyala umbalawath udauwak denawanam loku deyak me gana
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    2.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    oya social anxiety eke symptom ekak ban...

    ubata SA thiyana nisa uba godak observe karanawa anitha aya gana..., eka nisai ubata ehema penne..

    ube look eke awulak nisa wena deyak nemei eka...
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අනුං හිතන ඒව වැඩක් නෑ බං...උබේ ගමන උබ පලයන් ...සාර්තකත්වයට යන්න
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mage experince eka anuwa lankawe kollo wena kollonge ada walata hina wenne ne mchn kotchara ketha wunath.kello kese wethath.oka ube mind eke hadena ekak.ubata hina wenawa wage thamai penne.attatama wenne uba diha balala wena ekek ekka wena moketa hari hina wenawa athi.owa anixety symtomps.Social anxiety walata hodama treatment eka social wena eka.GYM yanna oya gathiya nethi wela yay tika tika.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බොරු කියන්නෙහ් මොකටද මටත් ඔක තිබ්බා අව්ය් 5කට කලින් විතර කාලයක් සොශල් උනෙහ් නැති උනාම තමා ඔක වෙන්නහ් ගොඩක් ම බලපාන්නේ
    පාටියක් සෙට් උනත් පැත්තකට වෙලා ඉන්නවා ... සමහර වෙලාවටහ් එහෙම නටන්න සෙට් වෙයි කියලා හැන්ගිලා වගේ හිටියේ
    කෙල්ලොත් එක්ක උනත් වැඩිය කතාවක් තිබ්බෙහ් නැහ් අහපු දේට උත්තර දිලා පැත්තකටහ් උනා
    එත් කාලයත් එක්ක සොශල් වෙන්නහ් පටන් ගත්තට පස්සේ ඔය ඔක්කොම වෙනස් උනාහ් දැන්නම් අපි නැත්තම් පාටි නැහ් වගේ .... :rofl:
    පුලුවන් තරම් යාලුවෝ ඇති කරගනින් එකක් කියන්නම් බොරු කියන්නහ් එපා කාටවත් තමන් තමන් විදිහටහ් ජිවත් වෙයන් SA එවුන්ගේ ගොඩක් ලක්ශනයක් බොරු කියන්නෙහ් පුරුදු වෙන එක එකෙන් තමා උබ අනවශ්‍ය දෙවල් හිතන්න පටන් ගන්නෙහ් ....
    කාලයත් එක්ක ඔක හරියනවා ගනන් ගන්නහ් එපා ආතල් එකේ ඉදපන් 0 Fucks Given වගේ :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Rage Guy:20341633 said:
    mage experince eka anuwa lankawe kollo wena kollonge ada walata hina wenne ne mchn kotchara ketha wunath.kello kese wethath.oka ube mind eke hadena ekak.ubata hina wenawa wage thamai penne.attatama wenne uba diha balala wena ekek ekka wena moketa hari hina wenawa athi.owa anixety symtomps.Social anxiety walata hodama treatment eka social wena eka.GYM yanna oya gathiya nethi wela yay tika tika.

    Me kathawa nam aththa,kollo samanyen thawath kollekuta hina wenne na, ada kiyannethna