ukuzza

Member
Mar 11, 2016
178
15
0
මොකක්ද බං මේ කියන crush එකේ සිංහල meaning එක හරියටම .දන්නේ නැති නිසා අහන්නේ.හැගිම කියනවා වගේද.
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    v. අඹරනවා
    vt. කුඩු කරනවා
    Wea. කුඩුකරනවා
    n. තද ලෙස තෙරපීම
    vt. තෙරපාගෙන යනවා
    v. පොඩි කරනවා
    n. පොඩි කිරීම
    v. පොඩිකරනවා
    n. බලවත් ස්නේහය
    v. මඩිනවා
    Civ. මඬ්නවා
    v. මැඩ පවත්වනවා
    vt. මැඩපවත්වනවා
    n. මැඩීම
    v. මිරිකනවා
    n. මිරිකීම
    vt. යටපත් කරනවා
    v. හඹරනවා