Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Machan rata yanna o/l a/l certificate certifiy karanna yanna one isurupayenda nattan foreign ministry ekatada?
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඉසුරුපාය නේද පැලවත්ත හරියෙ තියෙන්නෙ? :rolleyes:(ඉසුරුපායද/සෙත්සිරිපායද කියන නම නම් මතක නෑ):baffled: අන්න ඒකට යන්න ඕනෙ මුලින්ම.
    විභාග දෙපාර්තමේන්තුවට. :)

    ඒකෙන් අපි ෆෝම් එකක් ෆිල් කරල දෙන්න ඕනෙ "Foreign Ministry"එකට කියල දාල. ඒ ෆෝම් එකේ තියෙනව ටික් මාක් එකක් දාන්න. ;)

    ඊට පස්සෙ එතනින් දෙනව කාඩ්/ටෝකන් එකක් සල්ලි ගෙව්වෑම් පස්සෙ:rofl: ,ඒ ටෝකන් එක ගිහින් දෙන්න ඕනෙ Foreign Ministry එකට.
    එතකොට එකෙන් දෙයි certify කරල.

    Exam department එකෙ පෝලිම් ඉන්න එකනම් මරු කට්ට සෙනග වැඩි දවසට. :growl: ගොඩක් වෙලාවට සෙනග තමා :(
    පුලුවන් තරම් උදෙන් යන්න 9ට විතරවත්,:dull: මම දන්න විදියට Exam department එකේ මේ වැඩ (O/L A/L ceritification) කරන්නෙ 2.30,3.00 විතර එනකං විතරයි.:frown: ඒකනිසා ලොකු පෝලිම් වල ඉන්න බලාගෙනත් එක්කම වේලාසනින්ම යන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මතක හැටියට ඔකට යන්න ඔනා අර ගොල් රොඩ් එකේ ප්ලේස් එකට නේද බන්. ක්‍රෙස්කැට් එක ලග.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඉසුරුපාය නේද පැලවත්ත හරියෙ තියෙන්නෙ? :rolleyes:(ඉසුරුපායද/සෙත්සිරිපායද කියන නම නම් මතක නෑ):baffled: අන්න ඒකට යන්න ඕනෙ මුලින්ම.
    විභාග දෙපාර්තමේන්තුවට. :)

    ඒකෙන් අපි ෆෝම් එකක් ෆිල් කරල දෙන්න ඕනෙ "Foreign Ministry"එකට කියල දාල. ඒ ෆෝම් එකේ තියෙනව ටික් මාක් එකක් දාන්න. ;)

    ඊට පස්සෙ එතනින් දෙනව කාඩ්/ටෝකන් එකක් සල්ලි ගෙව්වෑම් පස්සෙ:rofl: ,ඒ ටෝකන් එක ගිහින් දෙන්න ඕනෙ Foreign Ministry එකට.
    එතකොට එකෙන් දෙයි certify කරල.

    Exam department එකෙ පෝලිම් ඉන්න එකනම් මරු කට්ට සෙනග වැඩි දවසට. :growl: ගොඩක් වෙලාවට සෙනග තමා :(
    පුලුවන් තරම් උදෙන් යන්න 9ට විතරවත්,:dull: මම දන්න විදියට Exam department එකේ මේ වැඩ (O/L A/L ceritification) කරන්නෙ 2.30,3.00 විතර එනකං විතරයි.:frown: ඒකනිසා ලොකු පෝලිම් වල ඉන්න බලාගෙනත් එක්කම වේලාසනින්ම යන්න.

    19718102.jpg

    Thanks machooooooo:):):):):)