(ඉසුරුපායද/සෙත්සිරිපායද කියන නම නම් මතක නෑ)
අන්න ඒකට යන්න ඕනෙ මුලින්ම. 

,ඒ ටෝකන් එක ගිහින් දෙන්න ඕනෙ Foreign Ministry එකට.
ගොඩක් වෙලාවට සෙනග තමා 
මම දන්න විදියට Exam department එකේ මේ වැඩ (O/L A/L ceritification) කරන්නෙ 2.30,3.00 විතර එනකං විතරයි.
ඒකනිසා ලොකු පෝලිම් වල ඉන්න බලාගෙනත් එක්කම වේලාසනින්ම යන්න.ඉසුරුපාය නේද පැලවත්ත හරියෙ තියෙන්නෙ?(ඉසුරුපායද/සෙත්සිරිපායද කියන නම නම් මතක නෑ)
අන්න ඒකට යන්න ඕනෙ මුලින්ම.
විභාග දෙපාර්තමේන්තුවට.
ඒකෙන් අපි ෆෝම් එකක් ෆිල් කරල දෙන්න ඕනෙ "Foreign Ministry"එකට කියල දාල. ඒ ෆෝම් එකේ තියෙනව ටික් මාක් එකක් දාන්න.
ඊට පස්සෙ එතනින් දෙනව කාඩ්/ටෝකන් එකක් සල්ලි ගෙව්වෑම් පස්සෙ,ඒ ටෝකන් එක ගිහින් දෙන්න ඕනෙ Foreign Ministry එකට.
එතකොට එකෙන් දෙයි certify කරල.
Exam department එකෙ පෝලිම් ඉන්න එකනම් මරු කට්ට සෙනග වැඩි දවසට.ගොඩක් වෙලාවට සෙනග තමා
පුලුවන් තරම් උදෙන් යන්න 9ට විතරවත්,මම දන්න විදියට Exam department එකේ මේ වැඩ (O/L A/L ceritification) කරන්නෙ 2.30,3.00 විතර එනකං විතරයි.
ඒකනිසා ලොකු පෝලිම් වල ඉන්න බලාගෙනත් එක්කම වේලාසනින්ම යන්න.





Thanks machooooooo![]()

You're Welcome Bro
Machan, uba rata yanne job ekakatada machan?
Uba mehe job ekak karala thiyenawada/ karanawada?
