Help!

fdr

Active member
  • Feb 24, 2018
    344
    86
    28
    machanla, mama hari asai websites create karanna.

    mata meka karana widiya gana, kawuruhari idea ekak denawada?
     
    Last edited:

    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    wordpress, joomla witharak adda website ekak create karanna?

    code karanna danagannama oneda?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,391
    3,049
    113
    mamath danne na. eth mama dan blogs dekak karanawa.
    net eken kiyawanna awashya de. ehema karanna.
    mama wordpress danneth na coding danneth na. eth mata deyak kiyawala e widihata karanna puluwan.
    basic website building kiyanne rocket science neweyi.

    ekak karala balanna. ethakota igena ganna puluwan.
     
    • Like
    Reactions: fdr

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුල ඉඳල ඉගෙන ගන්න ආසනම් HTML, CSS වලින් පටන් ගන්න පුළුවන්. තව ඊට අමතරව Web Hosting, Domain හා අනෙකුත් වැදගත් වෙන දේවලුත් දැනගන්න වෙනව. ඒව ගැන වීඩියෝ ටියුටෝරියල් හා වෙනත් මූලාංශ තියෙනව ඉගෙන ගන්න.

    එහෙම නැතුව දැනගන්නෙ ම නැතුව ඉතින්‍ හදන්නත් පුළුවන් සයිට් එකක්. හැබැයි ඒක ඉතින් සාමාන්‍යය වෙනත් අය හදල තියෙන එකක් තමන්ට ලේසි විදියකට වෙනස් කරගැනීමක් තමයි බොහෝ විට වෙන්නෙ. ඒවට කෝඩ් ලියන්න ඕන නෑ. එක එක ලිමිට් තියෙනව ඒවට.

    තව ඉතින් ඩිසයින් ගැන දැනගන්නවනම් Photoshop හෝ Adobe XD වගේ පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක හොඳයි. මැක් වගේ OS එකක් පාවිච්චි කරනවනම් Sketch වගේ පාවිච්චි කරන්න දැනගන්න පුළුවන්.

    රැකියාවකට හෝ වෙනත් අරමුණක් උ‍දෙසා දීර්ගව ඉගෙනීමට බලාපොරොත්තු වෙනවනම් ඉතා විශාල පරාසකයට විහිදුන හා නිරන්තර අලුත්වන පැත්තක් තමයි ඕක. විවිධ Web Programming Language, Technologies, Trends etc. සෑහෙන්න තියෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wordpress, joomla witharak adda website ekak create karanna?

    code karanna danagannama oneda?

    wordpress, joomla කියන CMS පාවිච්චි කරල සයිට් හදන්න පුළුවන්. කිසි ම කෝඩ් එකක් වෙනස් නොකර වුණත් සාමාන්‍යය සයිට් එකක් හදාගන්න පුළුවන් ඒවලින්. හැබැයි ඒ CMS එක පාවිච්චි කරන විදිය දැනගෙන ඉන්න වෙනව.
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28

    ම්පි

    mamath danne na. eth mama dan blogs dekak karanawa.
    net eken kiyawanna awashya de. ehema karanna.
    mama wordpress danneth na coding danneth na. eth mata deyak kiyawala e widihata karanna puluwan.
    basic website building kiyanne rocket science neweyi.

    ekak karala balanna. ethakota igena ganna puluwan.

    Bumpz

    Meke related threds tika beluwa nm ubata selfstudy ma karaganna pulwn bnz

    Thanks machanla :)

    rep ++
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    wordpress, joomla කියන CMS පාවිච්චි කරල සයිට් හදන්න පුළුවන්. කිසි ම කෝඩ් එකක් වෙනස් නොකර වුණත් සාමාන්‍යය සයිට් එකක් හදාගන්න පුළුවන් ඒවලින්. හැබැයි ඒ CMS එක පාවිච්චි කරන විදිය දැනගෙන ඉන්න වෙනව.

    PM ekakuth ewwa machan :yes:

    Wordpress da field eka lead karanne? Wordpress igena gatthoth field eke survive wenna puluwanda?

    Wordpress igena ganna hoda tutorials tikak kiyanawada machan?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    PM ekakuth ewwa machan :yes:

    Wordpress da field eka lead karanne? Wordpress igena gatthoth field eke survive wenna puluwanda?

    Wordpress igena ganna hoda tutorials tikak kiyanawada machan?

    wordpress mulin use karana vidiya thamai igena ganna venne. eeta passe ithin site hadana vidiyata wordpress valin igena ganna puluwan.

    torrent use karanawanum video tutorials thiyenawa download karanna.

    lead karanne wordpress kiyalanum kiyanna ba. wordpress valin godak site hadanawa. eeth ithin job ekak karanawanum HTML, CSS, Javascript, PHP, MYSQL etc. wage deeval danaganna eka hondai.