Sujakshan

Member
Jul 2, 2006
9,365
4
0
37
NY,USA
po001gc2.jpg
 

Sujakshan

Member
Jul 2, 2006
9,365
4
0
37
NY,USA
යළි ආ "ගවීෂ්"


දෙසැ.24 - පැහැරගෙන යන ලද බිළිඳා අද සොයා ගැනීමෙන් අනතුරුව කොහුවල පොලිසියට ගෙනෙනු ලැබිය.

ගවීෂ් රෙයාන් ප්*රනාන්දු නම් වන එම බිළිඳා, කොහුවල පොලිසියට රැස්ව සිටි මාධ්*යවේදීන් හට කදිම ඡායාරූප ගොන්නක් සපයා ගැනීමට ඉඩ සැලසීය.
24122007kowlamedia.jpg
24122007kowla3.jpg
24122007kowla1.jpg
24122007kowla2.jpg

 

Sujakshan

Member
Jul 2, 2006
9,365
4
0
37
NY,USA
"බිළිඳා පැහැර ගත්තේ ඥාතීන්ගෙන් ගැලවීමටයි" - සැකකාරිය


දෙසැ.24 - තමා බිළිඳකු පැහැර ගත්තේ තමන්ට දරුවන් ඇති බව ඥාතීන් හට පෙන්වීමට බව පසුගියදා කළුබෝවිල රෝහලින් බිළිදෙකු පැහැරගෙන යන ලද සැකකාර කාන්තාව පොලිසියට පවසා තිබේ.
අද උදෑසන කොහුවල පොලිසිය විසින් කරන ලද වැටලීමකදී නුගේගොඩ - තලපත්පිටිය, කනත්ත පාර ප්*රදේශයේදී අදාළ බිළිඳා සොයා ගැනිණි.
24122007infant.jpg

 
Last edited:

Sujakshan

Member
Jul 2, 2006
9,365
4
0
37
NY,USA
"බිළිඳා පැහැර ගත්තේ ඥාතීන්ගෙන් ගැලවීමටයි" - සැකකාරිය දෙසැ.24 - තමා බිළිඳකු පැහැර ගත්තේ තමන්ට දරුවන් ඇති බව ඥාතීන් හට පෙන්වීමට බව පසුගියදා කළුබෝවිල රෝහලින් බිළිඳකු පැහැරගෙන යන ලද සැකකාර කාන්තාව පොලිසියට පවසා තිබේ.
අද උදෑසන කොහුවල පොලිසිය විසින් කරන ලද වැටලීමකදී නුගේගොඩ - තලපත්පිටිය, කනත්ත පාර ප්*රදේශයේදී අදාළ බිළිඳා සොයා ගැනිණි.
24122007infant.jpg
පසුගිය 18 වෙනි දා අදාළ බිළිඳා කළුබෝවිල රෝහලින් පැහැර ගෙන යනු ලැබීය.
අද අත්අඩංගුවට පත් සැකකාරිය පොලිසියට පවසා ඇති පරිදි පෙර විවාහයෙන් තමන්ට දරු දෙදෙනෙකු සිටිය ද දෙවෙනි විවාහයෙන් දරුවන් නොලද බවය.
එම තත්ත්වය මත තමන්ට දරුවන් ඇති බව ඥාතීන්ට හැඟවීම අවශ්*ය වූ බැවින් මෙසේ බිළිඳකු පැහැරගන්නා ලද බව ඇය පොලිසියට පවසා ඇත.
කෙසේ වෙතත්, මෙසේ බිළිඳකු පැහැරගෙන යාම සංවිධානාත්මක වැඩපිළිවෙලක කොටසක් දැයි සෙවීමේ අරමුණින් පරීක්*ෂණ කෙරෙන බව පොලිසිය පවසයි.