"බිළිඳා පැහැර ගත්තේ ඥාතීන්ගෙන් ගැලවීමටයි" - සැකකාරිය
දෙසැ.24 - තමා බිළිඳකු පැහැර ගත්තේ තමන්ට දරුවන් ඇති බව ඥාතීන් හට පෙන්වීමට බව පසුගියදා කළුබෝවිල රෝහලින් බිළිදෙකු පැහැරගෙන යන ලද සැකකාර කාන්තාව පොලිසියට පවසා තිබේ.
අද උදෑසන කොහුවල පොලිසිය විසින් කරන ලද වැටලීමකදී නුගේගොඩ - තලපත්පිටිය, කනත්ත පාර ප්*රදේශයේදී අදාළ බිළිඳා සොයා ගැනිණි.
Last edited: