kristinsilva

Member
Jan 22, 2009
91
0
0
:yes::yes::yes::yes: තනි රෑක්ක තනි රොසමල් කල්පනා song 1k sinhala lyrics danna koooooooooo
 

niroshansl

Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

    කන්තාරුවක රිද්මේ රැඳී
    ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සඳ මඬලෙ පලසේ …
    ඔබෙ ආදරය පින්තාරු වේ //

    ඔබ නිදනා තුරු පපුතුරේ
    සුවඳ දෙයි සුසුමට මගේ
    කඳුලෙන් කඳුලට ජීවිතේ
    හුස්ම වැටෙයි පරමාදරේ //

    Artists : Centigradz
     

    kristinsilva

    Member
    Jan 22, 2009
    91
    0
    0
    මතකෙ හසරෑල් නෑගෙන රෑයෙ song 1k sinhala lyrics danna koooooooooo
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=8198557