hard එකේ data recover කරන software වලට සමහර වෙලාවට memory කාර්ඩ් වල ඒවා recover කරන්න බෑ ,
ෆොටෝ ටික මෙමරි කාර්ඩ් එකෙන් මොනා හරි වෙලා delete වෙලා කියල හිතනවානම් EaseUS Data Recovery Wizard 9.5 මේකෙන් වගේ recover කරලා බලන්න ,
මන් මේ ලගකදී මෙමරියක photos 900 ගානක් රිකවර් කලා මට දැන් හරියටම soft එක මේකද කියල මතක නෑ

පොඩ්ඩක් try කරලා බලන්න