යාලුවනේ මං මේ Phone (Sony xperia U not Sony Ericsson ) එක ගන්න හිතාගෙන ඉන්නේ.මේක Use කරන කෙනෙක් ඉන්නවනම්.පොඩ්ඩක් මේකේ Sound Quality එක Battery life1 එක කොහොමද කියල කියනවද.
අනෙක් අය Bump එකක්වත් දාල යන්න....ලොකු උදව්වක් ....
අනෙක් අය Bump එකක්වත් දාල යන්න....ලොකු උදව්වක් ....