HELPPPPPPPPP

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කෙටියෙන්ම අහන්නම් ... අපේ ගෙදර දැනට LECO එකෙන් විදුලිය ලබාගෙන තියෙනවා. විදුලි මීටරය සාමාන්‍ය පරිදි ගෙදර බිත්තියකට සවිකරලා තියෙන්නේ. මම එය තාප්පයට සවිකර විදුලි සම්බන්දතාවය පොලොව යටින් ගෙට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට GI පයිප්ප තුලින් අරගෙන එන්නයි අදහස. ලබන අවුරුද්දේ සෝලර් පැනල් සවි කිරීමටත් හිතන් ඉන්නවා. මට දැන ගන්න ඕනේ .. සෝලර් පැනල සවිකර විට එහි සම්බන්දතාවය ලබා දෙන්නේ විදුලි මීටරය හරහා නිසා තව GI පයිප්පයක් තුලින් එය තාප්පය වෙත ගෙන යායුතුද? තව මීටර් පැනල සවි කරන පෙට්ටිය සාමාන්‍ය එකක් සවිකර යුතුද..නැත්නම් එයටම විශේෂ වූ මීටර් පෙට්ටි (සෝලර් පැනල සවිකරන විට) තිබේද ?