Helpppppppppppp!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මතකයන් අමතක කෙරුවත්
අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරය කරන්නට මට දැං කවුරුත් නෑ

හඩ හඩා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිවුවත් සිත පිලිගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ

සිහි වෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
හුදෙකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් මට හඩන්නත් බෑ
ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ
 

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    පැටියා;9951483 said:
    මතකයන් අමතක කෙරුවත්
    අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරය කරන්නට මට දැං කවුරුත් නෑ

    හඩ හඩා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිවුවත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ

    සිහි වෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
    හුදෙකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදාමත් මට හඩන්නත් බෑ
    ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ

    Ammata udu me thiyenne badu! thnx a lot machan! uba nam ela kollek, thnx again machan!
    Ane sry machan ubata rep denna bahallu "You must spread some Reputation around before giving it to පැටියා again" :(