hema thenama My3

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10422025_1549448345268136_8377786806238602050_n.jpg




    10385570_1549448371934800_8782143817790060995_n.jpg


    :yes::yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල.. මේ පාර මෛත්‍රීට දීලා.. පොර හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කාටහරි දෙමු..:cool:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,523
    5,398
    113
    එල.. මේ පාර මෛත්‍රීට දීලා.. පොර හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කාටහරි දෙමු..:cool:

    විය යුත්තේ මෙයයි, දෑන්නම් වෙනසක් ඔනේ

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    Nov 24, 2014
    789
    64
    0
    කොටියට රට විනාස කරන්න එක දුර කාලයක් හොදටම ඇති. මයිත්රී ආව ගමං උතුරෙන් ආයෙත් යුද්දෙ පටං ගන්නව. එල් ටී ටී ඊ ත්රස්තවාදීන් ආයෙමත් හිස ඔසවනව. එල් ටී ටී ඊය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීමට නම් මෙවරත් ඔබ චන්ද දිය යුත්තේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාටම පමනයි. එතුමාට පමනයි අපේ රට බේරගන්න පුලුවන්. අනික මයිත්රීපාල ඇමරිකානු බ්රිතාන්‍යය බුද්දි අංශත් එක්ක එකතුවෙලා රට අස්තාවර කරන්න ඊයෙ සාකච්චාවක් පවත්වල තිබ්බ. ඒ ගැන මම ඊයෙ දාපු ත්රෙඩ් එක බලන්න. බලය ලැබුන ගමං ලංකාව ආයෙමත් තිස් අවුරුදු නෙමේ හැට අවුරුදු යුද්දෙකට ඇදල දාන්නයි මයිත්රීපාල ලෑස්ති වෙන්නෙ. චන්ද්රිකා බැල්ලි නපුංසක රනිල් එක්ක එකතුවෙලා. කොටියෙක්ට චන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Uta one gemak gahapu den ban ayye.
    Mulin api chande dila imu.
    Chanda loku ganak wadi unoth oya kiyana tharam sellam danna lesi na.

    ඔව් මහින්ද ගේම ගහනවා කියලා ඌටම කතිරේ ගහලා ඇවිත් වැඩක් නෑනේ බන්. බැරිම වුනොත් පාරට බහිමු කට්ටියම. :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Uta one gemak gahapu den ban ayye.
    Mulin api chande dila imu.
    Chanda loku ganak wadi unoth oya kiyana tharam sellam danna lesi na.
    :)
    ඔව් බන් මල්ලී ,,,උබ හරි
    දිනනවා කිව්වාට මහින්දට ලේසිත් නැහැ
    යුද්දේ දිනලා ඉන්නකොටත් පොරට තිබුනේ 57%යි
    දැන් කොහොමත් ඒ ටික නැහැ
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    :lol::lol::lol:
    වැඩක් නැහැ බන් මල්ලී ,,,කොහොමත් මහින්දයා ගේම ගහනවා

    ehema kiyala ata arinna ba ne. miniha awoth 8 yrs innawa. rata natiwenna kaawi. denatamath gewanna bari taram naya aran tiynne.