Hemba wage

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Age podi ledak tiyenawa mokadda kiyala hitaganna be.udeta sema wage.una ne.ugura ridenneth ne.oluwe kakumakuth ne.podi body pain ekak tiyenawa udeta witarai dawalta ne.papuwe poddak sema wage.dan sathiyak witara idan :oo:
    අර බේත් බීලා නෑනේ උඹ - බිව්වා නම් දවස් 3 න් ඔය ලක්ෂණ නැතුව යනවා.
     
    • Like
    Reactions: vindi19 and NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොරෝනා හොද කරලා දෙන්නම් මම... මිනුවන්ගොඩ brandix එකට සම්බන්ද නැති ගෙදරකින් අබ ටිකක් අරන් වරෙන් පුලුවන් නම්...
    🥴
    Pavitra devita kuwanam hari😂
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    Allergies thiyeda? Udeta cetrizine 10mg ekak aran balanna
    Ne bn. Mokak hari amaruwak tiyenawa terenne ne.unath ne.udeta hotu galanawa hatchin yanawa.dawalta ne.dan sathiyak wage idan.agata panath ne.but dawalta fit
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mona beth da. :oo:
    සුව ධරණී - නැත්තම් පස් පංගුව සංස්ථා , ලින්ක් නැත්තම් ප්‍රාණජීව පැකට් 3ක් අරන් දවසට 1 ගාණෙ ඒ කියන විදියට තම්බලා බොන්න කලින් ඒකේ හුමාලෙ නහයට අල්ලන්න - බලපන් හොඳ වෙන්නෙ නැද්ද කියලා.