Hemba wage

Emios

Well-known member
  • Dec 10, 2009
    73,826
    66,364
    113
    සුව ධරණී - නැත්තම් පස් පංගුව සංස්ථා , ලින්ක් නැත්තම් ප්‍රාණජීව පැකට් 3ක් අරන් දවසට 1 ගාණෙ ඒ කියන විදියට තම්බලා බොන්න කලින් ඒකේ හුමාලෙ නහයට අල්ලන්න - බලපන් හොඳ වෙන්නෙ නැද්ද කියලා.
    Owa dan maseka witara idan bonne leda nathuwath.bila wedida manda :oo:
     
    • Haha
    Reactions: Voldemort Bro
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Bade case walata hemba enawada?badath tikak awul wage

    ඔව් - බඩේ ඉඳලා පිත් නාඩ් මොළේට යන්නෙ හෙම්බ තියෙන තැන් අස්සෙන් තමා - ඒවා හිර වුණාම එහෙම වෙන්න පුළුවන්.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,089
    710
    113
    gampaha
    Delum malak hoyagena paandara 6ta vithara athee podi karala nahayata hiyala hodata nahayata adapan kudu gahanawa wagee dawas dekak karaddi hariyanawa