http://www.elakiri.com/forum/showthread.php?t=1671862
මේ විදියට රෙප් කපන්නේ ඇයි?
අන්න පුලුවන්නන් හොයල බලපන්..දැන් මේ තවීෂ කියන එකා කියන විදිහට ඒකාගෙ යාලුවගේ රෙප් මමත් කපලලු. මම මේ ත්‍රෙඩ් එකේ පටන් ගත්ත වෙලාවෙ වෙනකල් මේ වෙනකල් කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මේ වගේ අයුතු වැඩ කරන උන් ගැන උඹ සංවිධායක විදිහට හොයල බලපන්.. මට රිප්ලයි එකක් ඕනි උඹේන් හරියටම මොකක්ද වෙන්නෙ කියල.. තවීෂගෙන් අහපන් උගේ කාගෙද මෙහෙම රෙප් කැපුනෙ? ඒකාගෙ එකවුන්ට් එකට මම රෙප් දීල පෙන්නන්නන් ඔප්පු කරන්න ඕනිනන්.. මෙහෙම හොර විදිහට ගේම් ගහනකල් සංවිධායකල විදිහට උඹල සද්දෙ වහල ඉන්නවනන් ඒ වගේ ගේම් වැඩක් නැහැ බන්.. අර හෙන්රි කිව්ව හොදින් හෝ නරකින් ගේම් එක දිනන්න තමයි ඕනි කියල. හැබැයි මම ඒ වගේ බලු ගේම් වලට කැමති නැහැ.. රේඩියෝ.. මට රිප්ලයි එකක් දීපන්.. මම මේ වෙනකල් කාටවත් රෙප් දීල නැහැ. මේ කරන බොරු බලු වැඩ වලින් එලකිරි එකේ හරි වැරැද්ද තේරෙන්නෙ නැති පොඩි උන් මාත් එක්ක තරහ වෙනවා.. උඹ මට උත්තරයක් දියන් මොකද මේකට කරන්නෙ කියල...
මේ මගේ User CP ඒක නෙවෙයි අපිට උදව් කරපු තවත් සිංහල සහෝදරයෙක් ගෙ User CP එකක්
හෙන්රිට උදව් කරාට පළිගත් අයුරු
තර්ජන -rep වලට බයේ ඔබත් ඔබගේ වටිනා චන්දය පිට යනවාද ?
![]()

කාගෙද රෙප් කපල තියෙන්නේ.. 

නම දාල නම් මචන් ඕන එකෙක්ට කපන්න නම් පුලුවන්..

හැබැයි මේව නම් බලු වැඩ..අවුලක් ගන්න එපා රෙප් කැපෙන අය ධන රෙප් සවල් පිටින් වදින වෙලාවේ පොල් කට්ටෙන් එකක් වදින රින රෙප් වලට අවුල් ගන්න එපා..
podi vote ekai denna thiyenne but eka sahena watinawa 

oya horen rep kapana ewun kawda kiyala hoya ganna barida machanla mageth rep kapala thibba.bike gana thibunu thread ekak bump kalayi kiyala.![]()

mata nan owa awulak na machan.meka ayata penna damme.
mata vote ekak denna machan![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1671862
මේ විදියට රෙප් කපන්නේ ඇයි?
අන්න පුලුවන්නන් හොයල බලපන්..දැන් මේ තවීෂ කියන එකා කියන විදිහට ඒකාගෙ යාලුවගේ රෙප් මමත් කපලලු. මම මේ ත්‍රෙඩ් එකේ පටන් ගත්ත වෙලාවෙ වෙනකල් මේ වෙනකල් කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මේ වගේ අයුතු වැඩ කරන උන් ගැන උඹ සංවිධායක විදිහට හොයල බලපන්.. මට රිප්ලයි එකක් ඕනි උඹේන් හරියටම මොකක්ද වෙන්නෙ කියල.. තවීෂගෙන් අහපන් උගේ කාගෙද මෙහෙම රෙප් කැපුනෙ? ඒකාගෙ එකවුන්ට් එකට මම රෙප් දීල පෙන්නන්නන් ඔප්පු කරන්න ඕනිනන්.. මෙහෙම හොර විදිහට ගේම් ගහනකල් සංවිධායකල විදිහට උඹල සද්දෙ වහල ඉන්නවනන් ඒ වගේ ගේම් වැඩක් නැහැ බන්.. අර හෙන්රි කිව්ව හොදින් හෝ නරකින් ගේම් එක දිනන්න තමයි ඕනි කියල. හැබැයි මම ඒ වගේ බලු ගේම් වලට කැමති නැහැ.. රේඩියෝ.. මට රිප්ලයි එකක් දීපන්.. මම මේ වෙනකල් කාටවත් රෙප් දීල නැහැ. මේ කරන බොරු බලු වැඩ වලින් එලකිරි එකේ හරි වැරැද්ද තේරෙන්නෙ නැති පොඩි උන් මාත් එක්ක තරහ වෙනවා.. උඹ මට උත්තරයක් දියන් මොකද මේකට කරන්නෙ කියල...
mage thiyena rep tikath kapaida danna ubata vote koroth ?![]()

උඹේ යාලුවගේ නම කියපන්. කාගෙද රෙප් කැපුනේ. උඹ කියන ඒවා විශ්වාස කරන්න බෑ කොහොමත්. නමත් එක්ක screen ශොට් එකක් ගහපන් පේන්න. නම දීපන් මේ කැරි වැඩ කරපු බල්ලෝ හුකලා ජාතක වෙච්ච වේසිගේ පුතාලව හොයන්න ඕනේ ලොක්කට කියලා කැරි වැඩ කරනවට තරඟයක් තරඟයක් හැටියට ගෙනියන්න බැරි. නම දීපන් මම KPZ ගේ පැත්තට නම් කල එකෙක් ඒත් අපේ පැත්තෙ උන් එහෙම කරනවනම් මම නෑ සක්කිලි වැඩ වලට.

මචන් කළබල වෙන්න එපා මුලින්ම, ටිකක් relax වෙන්න.
මම තරගය පටන් ගන්නටකොට නීතියක් දැම්මේ ඔය හේතුව නිසයි, කාගේ හරි රෙප් කපලා තියෙනවා නම් මට PM එකක් දාලා පැමිනිල්ලක් දාන්න, මම මේ ඔක්කොම පැමිනීලි ඊට පස්සේ gt ට යවනවා, gt මේකට එතකොට action එකක් ගනියි, මේවා මට මුලින්ම එවන්න කිව්වේ මම මේ පැමිණි ඔක්කොම එකට දාලා වාර්තාවක් වගේ හදන නිසයි එතකොට gt ට ලේසියි මේවා කියවන්න ,pm ගානේ ගිහින් කරදර වෙන්න ඕනේ නෑ, එතකොට action ඉක්මනටම ගන්න පුලුවන් වෙයි, ඊට පස්සේ අන්තිමටම ජයග්‍රාහකයා එළිදරව් කරනකොට මේ පැමිණලි ඔක්කොම සාරාංශයක් විදියට දානවා. ඊළග කබේ (2016) සංවිධායකයන්ගේ පහසුව පිණිස. මම හිතන්නේ මට කරන්න පුලුවන් දේවල් සීමිතයි, මම මේකේ ඇඩ්මින් නෙවෙයි මචන්, සමහර විට ඇඩ්මින් වැඩිම වුනොත් ඔය අනුන්ගේ නම දාලා දුන් රෙප් අයින් කරලා දුන්න එකාට warn කරයි අනෙක් සෘණ රෙප් අයින් කරන එකක් නෑ.

podi vote ekai denna thiyenne 