Henry L ගැන කතාවක්

nasanka

Active member
  • Jun 18, 2009
    188
    33
    28
    පසුගිය වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනාගැනීමෙන් පසු එදින රාත්‍රී සිට පසුදින උදෑසන වනතුරු සිය කාමරයේ සුරූපි තරුණියන් තිදෙනකු හා ප්‍රීතිය සැමරූ බෝල්ට් මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්විය. එහෙත් සිය සුපුරුදු ජීවිත රටාව සඟවන්නට ඔහුට උවමනාවක් නැත.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පසුගිය වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනාගැනීමෙන් පසු එදින රාත්‍රී සිට පසුදින උදෑසන වනතුරු සිය කාමරයේ සුරූපි තරුණියන් තිදෙනකු හා ප්‍රීතිය සැමරූ බෝල්ට් මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්විය. එහෙත් සිය සුපුරුදු ජීවිත රටාව සඟවන්නට ඔහුට උවමනාවක් නැත.

    :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    k58hf.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔහු සිය ආදරණීය බිරිද වන ජෙනිෆර් පිළිබඳ ඉතා සුන්දර සිදුවීම් ගොන්නක් සිය පොතට ඇතුළත් කර තිබේ. ඒවා ඉතා රසවත්ය.

    අන්න ඒවනේ දාන්න තිබුනේ?
    පසුගිය වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනාගැනීමෙන් පසු එදින රාත්‍රී සිට පසුදින උදෑසන වනතුරු සිය කාමරයේ සුරූපි තරුණියන් තිදෙනකු හා ප්‍රීතිය සැමරූ බෝල්ට් මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්විය. එහෙත් සිය සුපුරුදු ජීවිත රටාව සඟවන්නට ඔහුට උවමනාවක් නැත.
    :lol::lol::lol::baffled::baffled::baffled: