ඒ කොහොමද ?නබියට විතරක් නෙමෙයි
ජේසුට බුද්ධට දෙමළ මුනියොන්ට තිබිලා තියෙන්නෙත් එක්තරා විදියක Depression & Anxiety තමා.
පේනවනේ උන්ට හැදුන පිස්සුව නිසා අවුරුදු ගාණකට පස්සේ මිනිස්සුන්ට කෙලවෙලා තියෙන විදිය![]()
පොඩි කාලේ අම්මා නැතුව හැදුන ළමයෙක් කැලේ පැනපු එක ගැන හිතපන්කෝ.ඒ කොහොමද ?
ඒ මොකක්ද ඒ සීන් එක ?පොඩි කාලේ අම්මා නැතුව හැදුන ළමයෙක් කැලේ පැනපු එක ගැන හිතපන්කෝ.
ජේසු වගේම තමා, ට්‍රැක් පැනපු ඩයල්ස්
උන් ගැන හොයලා බලපන්කො.ඒ මොකක්ද ඒ සීන් එක ?
මම දන්නෙ නෑ ඒ සීන් එක. කියල දියන්කෝ ...උන් ගැන හොයලා බලපන්කො.
ගන්න පුළුවන් උපරිම සැප අරගෙන අපිට අරක ජුකයි මේක ජුකයි ගගා කියපු එවුන්.
මොකක්ද කැලේ පැන්න සීන් එක ?පොඩි කාලේ අම්මා නැතුව හැදුන ළමයෙක් කැලේ පැනපු එක ගැන හිතපන්කෝ.
ජේසු වගේම තමා, ට්‍රැක් පැනපු ඩයල්ස්
Its not me who say it, its his believers

සිංහල බේත් කොරපන් හොඳ තැනකින්mage konde depatten sudu wenawa depression ekata. behetak kiyapanko hutto.![]()
sinhala wedakama igenaganna thanak kiyapanසිංහල බේත් කොරපන් හොඳ තැනකින්
එතකොට මේ ගෑණු කෙනා කියන කතාවට තමුන් එකඟයි නේද ඒ කියන්නේ ?ධම්මික පැණි, ජාතිවාදී නායක හොර ගෝටා ලංකාවට ආයෙත් එනවා කිව්ව විතරයි රතුමිරිස් අය්යා ගානට එලුරැලක් දක්කන්න හීන් නූලෙන් ආයෙත් රටේ ජාතිවාදී පාර කපනවා... ජාතිවාදය නැති පොලවක ගෝටාබයට පැවැත්මක් නෑ කියන එක මේකෙන් තහවුරු වෙනවා..
අල්ලහ් අදහන අය අල්ලහ්වයි බුදුන්ව අදහන අය බුදුන්වයි, ජේසු අදහන අය ජේසුවයි එයාලගේ පාඩුවේ අදහගෙන යයි.. අරලේ මේ ලේ කියාගෙන ආයිත් ජාතිවාදේ පටන් අරගෙන රට ආයෙත් පැදුරෙනුත් බිමට වට්ටන්න තමයි සමහර උන් බලන්නේ..
ආගම්වලට බනින එකෙන් කිසිම කෙනෙකුට සතපහක වාසියක් නෑ... වෙන්නේ තවතවත් ජාතීන් බෙදෙන එකයි... ඒ නිසා රතුමිරිස් අප්පුගේ මේ ජාතිවාදී දහංගැටවලට අහුනොවී ඉන්න බලමු..