FB එකේ Aliexpress එකෙන් බඩු ගෙන්වමු කියලා group එකක් තියනවා.
ඒකේ ඉන්න Harsha Fernando කියන member ඔයාලගේ tracking number එක කිවුවහම parcel එක තියෙන branch එක කියලා branch එකේ phone number එක දෙනවා
ඔක්කොම නැතිවුනු item නම් හොයාගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. හැබැයි ටික දෙනෙක් කියලා තිබ්බ එහෙම හම්බවුනා කියලා