Here's what happens to your liver if you drink too much alcohol

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    ලිමිට් එකකට බීපල්ලා මචන්.උබලට liver transplant එකක් කරන්න ගියොත් තේරෙයි..liver transplant එකක් කරන්න යන වියදම කෝටිය පනිනවා.ඊටත් වඩා උබලගේ blood group එකට ගැලපෙන liver එකක් හොයාගන්න ඕන.ඒකෙන් කෑල්ලක් දෙන්න ඒ කෙනා කැමති වෙන්න ඕන.වකුගඩු වගේ නෙමෙයි මේක දෙන කෙනාගෙත් ජීවිතය 100% sure කරන්න බැරි නිසා ගොඩක් කට්ටිය දෙන්න බයයි.ඒක නිසා බොනවානම් අද ඉදන්වත් ලිමිට් කරපන්..

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,855
    9,595
    113
    නාමල් උඩුගමටත් කරානේ liver ට්‍රාන්ස්ප්ලාන්ට් එකක්.මිනිහා ඒ කාලේ ඉදන් සින්දු කියලා හම්බකරගත්ත සල්ලි වලින් හදපු ගේත් වික්කලු.මිනිස්සුත් සෑහෙන්න ආධාර කරා.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.යකෝ බොනවා කියලා ඔහොමත් බොනවද.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නාමල් උඩුගමටත් කරානේ liver ට්‍රාන්ස්ප්ලාන්ට් එකක්.මිනිහා ඒ කාලේ ඉදන් සින්දු කියලා හම්බකරගත්ත සල්ලි වලින් හදපු ගේත් වික්කලු.මිනිස්සුත් සෑහෙන්න ආධාර කරා.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.යකෝ බොනවා කියලා ඔහොමත් බොනවද.
    ගේනම් වික්කෙ නෑ මන් හිතන්නෙ.. හැබැයි හෙන ගානක් වියදම් වුනා.
     
    • Like
    Reactions: WwW.lk

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,855
    9,595
    113
    ගේනම් වික්කෙ නෑ මන් හිතන්නෙ.. හැබැයි හෙන ගානක් වියදම් වුනා.

    ගේ විකුනලා බං.

    d.jpg

    source
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,738
    2
    54,384
    113
    ජීවිතේට බීල නම් නෑ
    සතියකට දෙසැරයක් වත් පැනඩෝල් නම් පෙවෙනව -_-