how much did you pay for the upgrade to suite?
මල මගුලක් උනා මම ගිහින් ...බුෆේ එක එහා පැත්තේ අර ගලක් තියෙන්නේ එක යට වෙනම ටයිප් එකේ බජවුවක් ගියා ..එකේ රා එහෙම දීලා ලංකික ක්‍රමේට වැඩේ ..ඉතින් අපි දෙන්නත් බජවුව අහමු කියලා සෙට් උනා එතනට බැලින්නම් එක ප්රිවට් පාර්ටි එකක් ...විලි ලැජ්ජාවේ බැ








කැත සීන් එක බන් එක.................