Guys private hospital ekaka inguinal hernia operation ekak karanna keeyawa wage yayda?
laksha 5k-10k witara weiGuys private hospital ekaka inguinal hernia operation ekak karanna keeyawa wage yayda?
ඇයි ප්‍රයිවට් යන්නේ? හර්නියා අපි කරනවා හරි මදි වගේද ඔයාලාට.Guys private hospital ekaka inguinal hernia operation ekak karanna keeyawa wage yayda?
Badawalath galawala ganne lolඇයි ප්‍රයිවට් යන්නේ? හර්නියා අපි කරනවා හරි මදි වගේද ඔයාලාට.
hernia kiyanne echchara bayanaka loku surgery ekak nemelu nedaඅපේ පැත්තේ ආමි එකේ ඉඳලා පෙන්ෂන් ගිය කෙනෙක් ආමි හොස්පිටල් එකේ හර්නියා ඔපරේෂන් එක කරලා ආයේ සිහිය ඇවිල්ලා නෑ. ගෙදර ආවේ පෙට්ටියෙන්, සෙනසුරාදා අවසන් කටයුතු තිබ්බේ., අවුරුදු 52යි. දුවලා තුන් දෙනයි පවුලේ.
ඩොකාලගෙ වරදින් වෙන්ටැ ආයෙ සිහිය එන්නෙ නැතුව ඇත්තෙ.hernia kiyanne echchara bayanaka loku surgery ekak nemelu neda