Hero Honda Hank

rattaranmalli

Active member
  • May 10, 2012
    283
    26
    28
    මගේ Hunk එකේ engine එක රත්වෙනව මචංල අසාමාන්‍ය විදිහට දන්න එකෙක් ඉන්නවනම් මොකද කියල කියන්න
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Start karanna epa cool eke thiyaganna puluvan........ :P

    Onama bike ekaka engine rath venava ban.... :) Poddan engine oil check karapan....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Garage ekakata aran yanna. Balanne nathuwa kiyanna baha.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බයික් එකේ පොටෝ එකක් දාපන් බලන්න අර තුන් වෙනි පන්තියේ ආටා මානසිකත්වේ තියෙන උන් වගේ ඕකේ ඇන්ජිම කවර් වෙන්න ප්ලාස්ටික් කෑලි ෆයිබර් කෑලි අටවලද කියලා...

    ඇන්ජින් ඔයිල් වෙලාවට මාරු කරනවනම් එච්චරයි.. ඇන්ජින් රත් වෙනව තමා බන්..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;18275335 said:
    බයික් එකේ පොටෝ එකක් දාපන් බලන්න අර තුන් වෙනි පන්තියේ ආටා මානසිකත්වේ තියෙන උන් වගේ ඕකේ ඇන්ජිම කවර් වෙන්න ප්ලාස්ටික් කෑලි ෆයිබර් කෑලි අටවලද කියලා...

    ඇන්ජින් ඔයිල් වෙලාවට මාරු කරනවනම් එච්චරයි.. ඇන්ජින් රත් වෙනව තමා බන්..
    Ehema naththan petrol karanna kiyala carb eka karakawalada danne naha patta lean wenna ;)
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    දන්නා කෙනෙක් කියන්න බලන්න මේකට එන්ජින් ඔයිල් වර්ගය, ගේජ් එකේ බලපෑමක් තියෙනවද?